Woo commerce drop shipping ads

acryan

Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Facebook ads or google ads walin woo commerce store ekake promote karama sales enawada bung ? kochara cost ekake yanawada ads walata?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    normally ali ekan product eka dollar 30 USD. mama wikunanne 55 USD nam. USA wage target karala dammoth machan padui da ? reach eka 100,000 wage wenna
    ehema kiyanna danne na bung.
    oka itin factors godak matha depend wenewa
    product eke thorana wade tamai hariyata keraganna one...check youtube videos
    mama ahala tiyenne <25$ wage fast moving ewa hondai kiyela..minussu wediya hithanne nethuwa impulse buying welata yana products hondai kiyenewa
     
    • Like
    Reactions: acryan

    okay machan thanks. ads nathuwa meka goda danna ba thama

    USA walata ads danna cost eka wedi neda?

    oww bung a unta unge kattiya gannawaa anith ratawal walata wadaa
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මාත් ඕක ගැන මේ ටිකේ study කරනව මචං. USA වල එහෙම Ad campaign ගැන Tutorials දාන උන් එහෙම කියන්නෙ මුලින්ම FB ,IG , Google Ads මේ Platform වලින් තමන් විකුනන product එකට හරියටම සෙට් වෙන Audience එක ඉන්න තැන හොයා ගන්න කියල. උදා: 18- 35 අතර ගෑනු ලමයින්ට beauty product එකක් හෝ Fashion item එකක් නං බොහෝ වෙලාවට Instagram තමයි හොඳ.සමහර වෙලාවට Gardening tool එකක වගේ දෙයකට සෙට් වෙන්නෙ FB එකේ ඉන්න ටිකක් Matured audience එක වෙන්න පුලුවන් FB එක ඇතුලෙ නං හැම වයසෙම අය ඉන්නව.සමහර Expensive & Niche based product වලට Google PPC Ads හොඳයි අනික් ඒවට වඩා..මේ මොක උනත් Ad sets කීපයක් හදල Banner Ads,Video Ads, Carousal Ads, Story Ads, Google text Ads ඊට පස්සෙ Ad managers හරහා හරියටම Audience & Demographics වගේ දේවල් filter කරල Google trends වගේ දේවල් බලල සැලකිය යුතු ගානක් දාල ඇඩ් දුවවල බලන්න ඕනෙ.සමහර වෙලාවට එක product එකකට FB Video Ad එකක් IG Banner Ad එකකට වඩා perform කරන්න පුලුවන්..ඒකෙම අනික් පැත්ත වෙන්නත් පුලුවන් .මේ දෙකම වැඩ නොකර Google Ad words research එකකින් දාන Ads වැඩ කරන්නත් පුලුවන්..USA , UK වගේ Ads දානව නං සමහර වෙලාවට $5 - 10 කියන්නෙ ඇඩ් එකේ performance බලන්නවත් අමාරු ගානක්.. ටිකක් හොඳ Budget එකක් දාල බලන්න ඕනෙ Impressions & Reach වල හැටියට Conversion හොඳ මොන ඇඩ් වලද කියල..FB Pixel & Google Pixel දාල බලන්න ඕනෙ Ads වලින් සයිට් එකට එන Traffic එකේ හැසිරීම කොහොමද කියල. ඊට පස්සෙ Retrageting හෝ Email offers වගේ දේවල් කරන්න ඕනෙ.සමහර Ads වල Ad placement එකත් බලපානව.උදා: FB news feed, IG Story ,Google product Carousal , Google search results page Ads,

    Youtube එකේ Neil Patel ගේ Videos ටික බලන්න Social media marketing & Ecommerce marketing ගැන තියෙන.. ගොඩක් විස්තර කරල කියල දෙනව
     
    • Love

    hambo machan me tika mara watinawaa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    promote karala balapanko.e product eka tiyena anith un unge page eke aduwata tiyenaw akiyala ad eke comments wala danawa:lol:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    normally ali ekan product eka dollar 30 USD. mama wikunanne 55 USD nam. USA wage target karala dammoth machan padui da ? reach eka 100,000 wage wenna
    Machan mata hithena widihata othana profit eka madi. Noramally api product ekak select karagaddi balana one product cost eka wage 3x kata e product eka apita sell karanna puluwanda kiyala. Ekata api competitor analyze ekak karala balanna one kohomada anith aya sell karanne kiyala. Competitors lata wada wadi ganakata dena eka poddak aul. Anika thawa deyak tiyenawa. $30 walata wada wadi ganakata sell karaddi customer brand eka gana poddak balanawa. Ethakota machan ube marketing angle, product description, store me hamadeyakma ubema own brand ekak wage penna tiyenna one.

    reach eka 100,000 wage enna kiyala hariyatama target karanna ba machan. Oka CPM eka matha rada pawathinawa. Uba select karaganna interest, behaviors, demographics, countries, etc me dewal wenas weddi CPM wenas wenawa. Ethakota hariyatama ganak kiyanna ba 100,000 impression walata.

    mage advice eka nam wade patangannawa nam athe $500 tiyagena patanganin. Wade goda daganna puluwan
     
    Brands use karana eka awulake nadda bung ? brand copywrite case nadda?

    godak ma wadi unamath ganne na ne machan. mama aliexpress ekan thama keiln ma ganna baluwee.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Brands use karana eka awulake nadda bung ? brand copywrite case nadda?

    godak ma wadi unamath ganne na ne machan. mama aliexpress ekan thama keiln ma ganna baluwee.
    na mchan anunge brand use karana eka gana nemei mama kiwe. uba customers lata pennanna one meka ube brand ekak kiyala. unique video ads, images, store me dewal walin ubata puluwan eka pennanna.