Woocommerce කරද්දී Payment Option

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Woocommerce වගේ USE කරලා අපේ Digital App එකක් Sell කරද්දී Payment Option එක හදන්නේ කොහොමද බන්,

    Paypal දෙන එක Risk එකක් නේද
    VCC දාල Card Verify කරපු Business PHP Paypal එකක් දෙන්න පුලුවන්ද

    Payhere වගේ ඒවා සුද්දෝ Trust කරන්නේ නෑ.

    අනික් ඒවා ගොඩක් ලංකාවට Support කරන්නේ නෑ දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න හොද විසදුමක්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ඩිජිටල් ඇප් එකක් සෙල් කරනවා කිව්වෙ මොකක්ද මචං ?
    උඹ ඇප් එකක් හදලා සයිට් එකක් හදලා එකෙ සෙල් කරනවාද ?
     
    • Like
    Reactions: LPMAC

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ow app kipayak
    thwa digital products tikakathu thiyenwa
    මන් දැක්කා තව කවුරුහරි පොරක් වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් හදලා එකෙ පොරගෙ ඇප්ස් සෙල් කරලා හොඳ ගාණක් හොයපු එක ගැන ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා.

    එයාගෙන් ඇහැව්වනම් හරි .
     
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මන් දැක්කා තව කවුරුහරි පොරක් වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් හදලා එකෙ පොරගෙ ඇප්ස් සෙල් කරලා හොඳ ගාණක් හොයපු එක ගැන ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා.

    එයාගෙන් ඇහැව්වනම් හරි .
    ow PM ekak karla thiyenne thama reply nam na machan ekai damme, balamu eya nam paypal aran thibbe,