Word format CV කියන්නේ මොකක්ද බං

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    Company එකකින් ඉල්ලලා තියෙනවා CV එකක්. උන් clearly mention කරලා තියෙනවා word format CV එකක් එවන්න කියලා. අදහසක් තියෙනවද මොකක්ද ඒ කියන්නේ කියලා. Word CV කියන්නේ MS office වලින් හදලා pdf නොකර එවන්න කියන එකද, නැත්තං ඔය photoshop වලින් වගේ හදන ඒ වගෙන් නැතුව එවන්න කියලද? Any idea?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    word format cv කියද්දි docx file එකක් ඉල්ලනවා වෙන්න පුලුවන්,
    එහෙම නැත්නම් කිසිම style එකක් නැතුව text only cv එකක් ඉල්ලනවා වෙන්න පුලුවන්(සමහර company වලින් cv කියවන්නෙ reader එකක් පාවිච්චි කරලා එතකොට ඔය දෙකට තුනට හතරට බෙදලා හදන cv තොරොම්බල් අරුමෝසම් දාපු cv reject කරනවා)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    word format කියලා කෙලින්ම කියලා තියනවානේ බන්
    එතකොට pdf නොකර MS Word doc එක යවන්න තියෙන්නෙ
    ගොඩක් වෙලාවට උන්ගෙ සිස්ටම් එකක් ඇති වර්ඩ් එක රීඩ් කරලා ඩේට ටික එක්ස්ට්‍රෑක්ට් කරලා සිස්ටම් එකට ෆීඩ් කරන්න. එහෙම තියනවා නං කොලම් දෙකකට හදන්නෙ නැතුව සින්ගල් කොලම් එකකට CV එක හදලා දැම්මම රීඩර් එකට හොඳට වැඩේ කරගන්න පුලුවන්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ms word වලින් හදන්න
    එකරලා ඒ save කරන file එකම යවන්න
    එතකොට එයාල word හරියට පාවිච්චි කරන්න පුලුවන්ද
    කියන එකත් බලන්න ඉඩ තියනවා

    ගොඩක් මට නොට් වෙලා තියන දෙයක් තමයි
    OL AL වගේ result දානකොට result එක එක පේලියට ගන්න space තියලා
    හදපුවා එහෙම
    එහෙම නැතුව හරියට indentation පාවිච්චි කරන්න එහෙම නැත්නම් table එකක් දාල හදපුවාම
    වැඩේ පිලිවලයි

    Good Luck
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    හරියට ඔහොම දෙයක්වත් කියාගන්න තේරෙන් නැති කම්පැනිවල වැඩට යන්න එපා