Word Press Theme

giniapaya

Member
Oct 8, 2008
202
2
0
මචන්ලා මට පොඩි Video සයිට් එකක් කරන්න ආසාවක් තියෙනවා. සිංහල කතා, රුපවාහිනී කතා දාල. පස්සේ ඇඩ්ස් දාන්නත් හිතාගෙන ඉන්නවා. ඒක නිසා එහෙම කරන්න පුළුවන් free WORDPRESS Theme එකක් download කරගන්න ලින්ක් එකක් දෙනවද. කීයක් හරි හොයාගන්න පොඩි උත්සහයක් කරන්න හදන්නේ....
 

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ඔය වගේ tv කතා තියෙන සයිට් නං ගොඩක් තියෙනවා දැකල තියෙනවා. තීම් ගැන නං දන්නේ මචන් වර්ඩ්ප්‍රෙස්. වර්ඩ්ප්‍රෙස් හොඳ තීම්ස් නං ගණන් බ්ලොග්ස්පොට් වලට වඩා දහ ගුණයක් විතර