::::Word to PDF::::

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    සිංහල font වෙනස් වෙන්නේ නැතිවෙන්න word documents,pdf වලට හරවන්න පුළුවන් software එකක් ගැන කව්රු හරි දන්නවනම් කියපල්ලකෝ...:yes::yes::yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඉතින් බන් වර්ඩ් වලින්ම සේව් කරන්න පුලුව්න්නේ පීඩීෆ් වලට.. උබ 2003 ද පාව්චි කර්න්නේ බන්..

    DO PDF කියන එක පාවිච්චි කරපන් .. ඒක වර්චුවල් ප්‍රින්ටර් එකක් විදියට වැඩකරනෙ
     
    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    na ban man gawa 2007 thiyenne..word walinma puluwan ban microsoftlage add on ekak hamba una eka damahama save as walata giyahama kelinma pdf walata save karanna puluwan..tnx macho!!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහල font වෙනස් වෙන්නේ නැතිවෙන්න word documents,pdf වලට හරවන්න පුළුවන් software එකක් ගැන කව්රු හරි දන්නවනම් කියපල්ලකෝ...:yes::yes::yes::yes:

    na ban man gawa 2007 thiyenne..word walinma puluwan ban microsoftlage add on ekak hamba una eka damahama save as walata giyahama kelinma pdf walata save karanna puluwan..tnx macho!!

    :baffled::baffled::baffled: umbama ahala umbama uttare daanawa...
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    සිංහල font වෙනස් වෙන්නේ නැතිවෙන්න word documents,pdf වලට හරවන්න පුළුවන් software එකක් ගැන කව්රු හරි දන්නවනම් කියපල්ලකෝ...:yes::yes::yes::yes:
    Libreoffice use karapan ban, kisi awulak nehe
    Sinhala unicode walin type karala, Save as PDF karanna. Aaye mokatada wenama softwear ekak!