wordpress උදව්වක් ඕනි

gepa

Well-known member
  • වර්ඩ්ප්‍රෙස් හොස්ටිං කරපු හොස්ට්ගේටර් එකේ කැශ් අවුලක් වෙලා ඒ සර්වර් එකේ තිබ්බ සයිට් ටිකට කෙලවී ඇත..මේව්වා ගෝ දාගැනීමට කොනක් අල්ලගන්න බැරිව ඇත..හෙල්ප් නීඩඩ් ගයිස්..නැද්ද කවුරුත් සැරට වර්ඩ්ප්‍රෙස්ස් දන්න කියන
     
    gepa

    Well-known member
  • mokkda cache wela server eka aul wela kiyapu kathawa

    wadi wistharayak danna

    සයිට් එකේ ඩබ්ලිව් පී කන්ෆීග් ෆයිල් එකේ කැශ් ඕල්ස් කල විට් සයිට්ටු වැඩ..ප්ලගින් එකකින් ඒක හැන්ඩ්ල් වෙන්නේ..ඒක ෆෝල්ස් කලහම අනික් මැප් කල එව්වවැඩ නැත..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,022
    3,846
    113
    salli nogewwa hinda site cut off kiyana eka mama hithanne

    සයිට් එකේ ඩබ්ලිව් පී කන්ෆීග් ෆයිල් එකේ කැශ් ඕල්ස් කල විට් සයිට්ටු වැඩ..ප්ලගින් එකකින් ඒක හැන්ඩ්ල් වෙන්නේ..ඒක ෆෝල්ස් කලහම අනික් මැප් කල එව්වවැඩ නැත..
    ah cache:lol: mama hithuwe cash kiyala:lol:
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    සයිට් එකේ ඩබ්ලිව් පී කන්ෆීග් ෆයිල් එකේ කැශ් ඕල්ස් කල විට් සයිට්ටු වැඩ..ප්ලගින් එකකින් ඒක හැන්ඩ්ල් වෙන්නේ..ඒක ෆෝල්ස් කලහම අනික් මැප් කල එව්වවැඩ නැත..

    mehama karapan, cache on karama site eka wada karanawane.

    cache on mode eke thiyeddi, site eke full dump ekak ganin, db export ekakuth ekka.

    eka, wena sub domain ekaka re-store karapan, cache disable karala. eke config tika hadala, main domain ekata route karapan.