wordpress දන්නා අයගෙන් උදව්වක් මචන්ලා මම සෙල්ෆ් හොස්ටට් වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හදලා ඇඩ්සෙන්ස් ඉල්ලා ගන්න බැලුවේ .කොහොමද කරගන්න ඕනි කියල තේරුමක් නැ බන් දන්නා කෙනෙක් කියනවද