wordpress එකක් හදමු A - z මුලසිටම

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    000204AE.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    avatar71029_19.gif
    කියනවා නං ඉතින් සුපිරිම තමයි ...... වෙලා තියෙන මහන්සිය දැක්කම නං ඒක ස්ථිර වෙනවා :yes::yes::yes:
    weldone bro
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි අපේ කට්ටියව පියවරෙන් පියවර මේ සම්බන්ධයෙන් දැනුවත් කළාට. ගොඩක් Hosting Control Panel වල Auto Script Installation පහසුකම් ලබාදීල තියෙනව. ඒවලිනුත් ඕක කරගන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    patta :D

    mokadda wordpress kiyanne ??
    mokadda wenasa ?

    Wordpress කියන්නෙ CMS(Content Management System) එකක්. ඉස්සර Blog වලට පමණක් භාවිතා කළාට දැන් එහි ඇති Features හා භාවිතයට පහසුවීම නිසා වෙබ් සයිට් නිර්මාණයට යොදාගන්නව බහුලව. Plugins, Widget, Themes මගින් තමන්ට අවශ්‍ය විදියට වෙනස්කම් කරන්න හැකිවීම නිසා ගොඩක් දේවල් කරන්න හැකියාව තියෙනව.

    වෙනස අහන්නෙ මොකක් එකක් සසඳල ද?
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3

    mama danna hosting provider kenek innawa wordpress dagena inne e unata kiyanna baa ban wordpress dagena inne kiyala
    www.nikishost.com
     
    ~*angel*~

    Member
    Apr 28, 2013
    71
    6
    0
    tnx ..habai meke opic 1a wenas wenna oni neda...meke tiyenne wordpress එකක් හදමු A - z මුලසිටමkiyala..habai thread 1a tiyenneworpress server 1ta install kara ganna widiya neda...mama topic 1a dakkama hituwe wordpresstheme 1a hadana widiya kiyala denawa kiyala..
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    tnx ..habai meke opic 1a wenas wenna oni neda...meke tiyenne wordpress එකක් හදමු A - z මුලසිටමkiyala..habai thread 1a tiyenneworpress server 1ta install kara ganna widiya neda...mama topic 1a dakkama hituwe wordpresstheme 1a hadana widiya kiyala denawa kiyala..

    :oo::oo:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: