WordPress ගැන

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,074
    1,522
    113
    මේක ක්ලයට් කෙනෙක්ගේ වැඩක් .. පොරගේ wordpress site එක redesign කරන්න මට දුන්නා මම කලේ අලුතෙන්ම localhost වල site එක පොර කැමති විදිය්ට design එක හැදුව... පොරගේ දැනට live තියෙන site එකේ post ටිකයි pages ටිකයි localhost එකේ හදන සිටෙ එක්ට ගන්න ඔනේ .. මේ වැඩේ කරගන්න ලේසි ක්‍රමයක් කියපල්ල්කො මචංලා.. wordpres Export වලින් කරන එක කරදරයි images එන්නෙ නෙ නේ
     
    • Like
    Reactions: Psiko

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Wpvivid eken backup ekak aran, eka localhost eke dala, eka uda site eka redesign karanam hari neda
     
    • Like
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,074
    1,522
    113
    Wpvivid eken backup ekak aran, eka localhost eke dala, eka uda site eka redesign karanam hari neda
    එක backup එකක් නොගෙන කර්න්න ඔනේ machan එකේ themes plugins nulled ඒව තියෙන්නේ
     

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Wp All import plugin eken ganna puluwan neda habei oya mona wade kalath images, link url, user(author) set eka nam samahara than wala kela wenawa ewa aai mn manual wa post by post hadala thiyenawa. Mn 5 years walata kalin anthimatama oka kale dn aluth method athi.