WordPress ලංකාවම කාලා

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ලංකාවෙ හැම වෙබ් එකක්ම වගේ දැන් WordPress වලින් කරලා තියෙන්නෙ. කිසිම update කිරිල්ලක් කරල නෑ.. පට්ට කැතයි. Page එකෙන් බාගයක් phots, videos sliders..
    Company එකක් WordPress වලින් Site එකක් කලහම අඩු කුලේට වැටෙනවා. ගණන් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    ලංකාවෙ හැම වෙබ් එකක්ම වගේ දැන් WordPress වලින් කරලා තියෙන්නෙ. කිසිම update කිරිල්ලක් කරල නෑ.. පට්ට කැතයි. Page එකෙන් බාගයක් phots, videos sliders..
    Company එකක් WordPress වලින් Site එකක් කලහම අඩු කුලේට වැටෙනවා. ගණන් ගන්නෙ නෑ.
    I don't accept it
    There are a ton of large scale rich websites made with WordPress. Your argument maybe valid for tech related stuff