Wordpress වෙබ් සයිට් කිහිපයක් හොස්ට් කිරීමට හොද හොස්ටින් එකක් කියන්න. ස්පීඩ් එකයි සෙකුරිටි එකයි හොද වෙන්න ඕන.
ලංකාවෙ එවුන් කරන ඒවා එපා බන්.Nadun hosting.
Pros - labai / pahasui
Cons - koi weleth adiyawa / Salli parakku unoth ammata kiyala call Karan baninawa
Bluehostලංකාවෙ එවුන් කරන ඒවා එපා බන්.
අම්මා දම්මලා කවදාවත් එහෙම කතා කරවලා නැහැ Customers ලටනම් බොරු කියන්න එපා මචන්,Nadun hosting.
Pros - labai / pahasui
Cons - koi weleth adiyawa / Salli parakku unoth ammata kiyala call Karan baninawa
uba ganne koehnda samanyen?Vps එකක් අරන් cpanrl එකක් දාලා install කරපන්කො