Wordpress සහ SEO ජොබ් එකක්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    21,692
    1,016
    113
    29
    කඩුවෙල :)
    Wordpress සහ SEO ගැන දැනුම තියෙන අය ඉන්නවනම් කලුතර ඔෆිස් එකක vacancy එකක් තියෙනවා..දවස් 5යි වැඩ.
    සෙනසුරාද ඉරිදා නිවාඩුයි...
    කැමති අය ඉන්නවනම් PM එකක් දාන්න.විස්තර දෙන්නම්
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    2,791
    588
    113
    pm ekak demma
    කීදෙනෙක්ව ඕනෙදා ,කීයක් දෙනවද හරියට කියපං ,rrequirements හරියට කියපං ,
    නැත්තං,මෙතන බැරිනන් pm කරපං ,දන්න කොල්ලො දෙන්නෙක් තුන් දෙන්ව්ක්ම ඉන්නව