Wordpress AI is going to be good

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,696
    1,425
    113
    United States
    AI Design option එක select කරලා විතරක් මෙහෙම site එකක් හදන්න පුළුවන්නම් අගෙයි. අවුරුදු කීපෙකින් නම් wp designerලට වැඩ නැතිවෙන සීන් එක තමයි 😅
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,792
    12,722
    113
    127.0.0.1:8080/Kandy
    AI Design option එක select කරලා විතරක් මෙහෙම site එකක් හදන්න පුළුවන්නම් අගෙයි. අවුරුදු කීපෙකින් නම් wp designerලට වැඩ නැතිවෙන සීන් එක තමයි 😅
    designers, developers okkotoma kela wena scene ekak thama tiyenne
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,422
    2,448
    113
    me

    me site eka nm kathai. hoda design ekak hoyala. chat gpt hari mokakin hari hada gena. wordpress theme ekak widihta gnna. passe upload krla wwens kr gnna ona ewa. lesi dan
    ------ Post added on Oct 23, 2026 at 8:20 PM
     
    • Like
    Reactions: Blogerwiki

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,482
    6,060
    113
    රූප ඔක්කොම එන්නේ 140.238.170.8 කියන naked IP එකකින්, http:// වලින් ඒ කියන්නේ WordPress එක domain එකට හරියට set කරලා නෑ. https පිටුවක http රූප (mixed content) නිසා browser අනතුරු ඇඟවීම් එන්න පුළුවන්, IP එක වෙනස් වුණොත් රූප ඔක්කොම කැඩෙනවා, SEO එකටත් කෙළින්ම පාඩුයි.
     
    • Like
    Reactions: Blogerwiki

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,322
    1,005
    113
    Colombo
    SoftwareEngineer.lk
    Block Themes da ?
    Use kare Claude da ?
    astra theme eka, eke ai template, block template ekak selct kara, mata ona style eka & content kiiwa, 100kin withara ekak thoragaththa. meka me test ekata kare. lokud etials dunne naha
    ruleinternet කියන එක පාට දෙකකින් දාන්න
    Elaz👍
    me

    me site eka nm kathai. hoda design ekak hoyala. chat gpt hari mokakin hari hada gena. wordpress theme ekak widihta gnna. passe upload krla wwens kr gnna ona ewa. lesi dan
    ------ Post added on Oct 23, 2026 at 8:20 PM
    test ekata design eka kare bro. meka hoda quality ekata hadanawa
    රූප ඔක්කොම එන්නේ 140.238.170.8 කියන naked IP එකකින්, http:// වලින් ඒ කියන්නේ WordPress එක domain එකට හරියට set කරලා නෑ. https පිටුවක http රූප (mixed content) නිසා browser අනතුරු ඇඟවීම් එන්න පුළුවන්, IP එක වෙනස් වුණොත් රූප ඔක්කොම කැඩෙනවා, SEO එකටත් කෙළින්ම පාඩුයි.
    thanks bro, cloudflare ekayi domain ekayi connect karaddi maha puduma errors thogayak awe me para, oke issue ekak wenna athi, aniwaryen oka fix karannam
     
    • Like
    Reactions: lankalk