Wordpress backup restore

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    Mulu website ekama updraftplus eken backup kara google drive ekata ...

    Man local ekata dala restore karahama machn kaaali baali enne . Hari widiyt nahane ...

    Meka server eke withrd hriyt weda krnne

    Dan site eka na . Hosting ain unath ekka ekath giya
     
    • Like
    Reactions: Cenon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    මැනුවල් බැකප් රිස්ටෝ
    ස්ක්‍රිට්ප් එකක් ලියලා ජෙන්කිස්න් එක්කින් රන් කර්පන් .

    ක්‍රොන් එකක් දාපන් ඩේලි බැකැප් වලට
     
    • Like
    Reactions: Cenon

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි බං ඔය ප්ලගින් යූස් කරන්නෙ. කෙලින්ම DB සහ ෆයිල් බැකප් එකක් අරං මැනුවල් මයිග්‍රේට් නොකර.
    මං නං ජීවිතේට ප්ලගින් යූස් කරන්නෙ නෑ මයිග්‍රේෂන් වලට
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    elementor da?
    Elementor
    elementor or divi da?
    theme eken kali kali wenama ganna wenawa ban.
    Elementor
    ඇයි බං ඔය ප්ලගින් යූස් කරන්නෙ. කෙලින්ම DB සහ ෆයිල් බැකප් එකක් අරං මැනුවල් මයිග්‍රේට් නොකර.
    මං නං ජීවිතේට ප්ලගින් යූස් කරන්නෙ නෑ මයිග්‍රේෂන් වලට
    Ehema krn widiye video resource ekk hr blog article ekk hri ewnko
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Elementor

    Elementor

    Ehema krn widiye video resource ekk hr blog article ekk hri ewnko
    ෆයිල්ස් ටික ගත්තා. wp-config.php එකෙන් ඩේටා බේස් ක්‍රෙඩෙන්ෂියල්ස් අප්ඩේට් කරා. Options Table එකේ URL රීප්ලේස් කරා, පර්මාලින්ක් රීසේව් කරා. Better search replace plugins එකෙන් පරණ ඩොමේන් එකේ URL ටික අලුත් ඩොමේන් එකට රීප්ලේස් කරා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    All In One Migration Plugin එක පාවිච්චි කරන්න. ඒක සුපිරි ඔය වැඩේට. මුළු සයිට් එකම ගානට එනව.

    ඇයි බං ඔය ප්ලගින් යූස් කරන්නෙ. කෙලින්ම DB සහ ෆයිල් බැකප් එකක් අරං මැනුවල් මයිග්‍රේට් නොකර.
    මං නං ජීවිතේට ප්ලගින් යූස් කරන්නෙ නෑ මයිග්‍රේෂන් වලට

    Heavy development part එකක් ගිහින් තියෙන site එකක් ඔය විදියට කරාම, DB එකේ තියෙන්න පුළුවන් Serialized Data කියන ජාති අයින් වෙන්න පුළුවන් phpMyAdmin එකෙන් Restore කරනකොට. Plugin එකකින් කරන එක පට්ට සේෆ් ඒ වෙලාවට.
    ------ Post added on Apr 2, 2024 at 11:03 AM
     
    • Love
    Reactions: Psiko

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    All In One Migration Plugin එක පාවිච්චි කරන්න. ඒක සුපිරි ඔය වැඩේට. මුළු සයිට් එකම ගානට එනව.

    Heavy development part එකක් ගිහින් තියෙන site එකක් ඔය විදියට කරාම, DB එකේ තියෙන්න පුළුවන් Serialized Data කියන ජාති අයින් වෙන්න පුළුවන් phpMyAdmin එකෙන් Restore කරනකොට. Plugin එකකින් කරන එක පට්ට සේෆ් ඒ වෙලාවට.
    ------ Post added on Apr 2, 2024 at 11:03 AM
    මට නං වෙලා නෑ මචං. 44000+ Products තියන සයිට්ස් මයිග්‍රේට් කරලා තියනවා ඔය විදිහට.

    අපි කරන හැම ප්‍රොජෙක්ට් එකම වගේ සෑහෙන්න කස්ටම් ඩිවලොප් කරපුවා.
     
    • Like
    Reactions: Psiko

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    okata hethuwak tiyenawa.

    samahara themes wala settings ehema save wenne directory path ekath ekka. so oya wena place ekakata maru karanawa nam ewa wenas karanna one.

    hodama de kiyanne owa save wenne serialized array ekaka. so oka aye wenas karanna nam wp migrate db wage plugin ekakin path replace karanna one. manually database eke wenas karata wedak na..

    serialized data okkoma corrupt wenawa.

    eg:

    PHP:
    a:5:{i:0;s:61:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/assets/js/utils.js";i:2;s:52:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/style.css";i:3;s:63:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/style.unminified.css";i:4;s:56:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/functions.php";i:5;s:65:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/assets/js/utils.min.js";}

    ෆයිල්ස් ටික ගත්තා. wp-config.php එකෙන් ඩේටා බේස් ක්‍රෙඩෙන්ෂියල්ස් අප්ඩේට් කරා. Options Table එකේ URL රීප්ලේස් කරා, පර්මාලින්ක් රීසේව් කරා. Better search replace plugins එකෙන් පරණ ඩොමේන් එකේ URL ටික අලුත් ඩොමේන් එකට රීප්ලේස් කරා.
    oka hema welema hariyanne na.
    ------ Post added on Apr 2, 2024 at 11:30 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    okata hethuwak tiyenawa.

    samahara themes wala settings ehema save wenne directory path ekath ekka. so oya wena place ekakata maru karanawa nam ewa wenas karanna one.

    hodama de kiyanne owa save wenne serialized array ekaka. so oka aye wenas karanna nam wp migrate db wage plugin ekakin path replace karanna one. manually database eke wenas karata wedak na..

    serialized data okkoma corrupt wenawa.

    eg:

    PHP:
    a:5:{i:0;s:61:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/assets/js/utils.js";i:2;s:52:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/style.css";i:3;s:63:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/style.unminified.css";i:4;s:56:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/functions.php";i:5;s:65:"C:\wamp64\www\hawky/wp-content/themes/hawk/assets/js/utils.min.js";}

    oka hema welema hariyanne na.
    ------ Post added on Apr 2, 2024 at 11:30 AM
    අපි මචං අපි හදපු බේස් තීම් එකක් උඩ හදන්නෙ. වර්ඩ්ප්‍රෙස් ‌ඩෙව් පෝස්ට් එකට මාරු උනේ 2016. 2016 ඉඳලා අද වෙනකල් Custom wordpress development කරන්නෙ. කිසිම දවසක අවුලක් වෙලා නැහැ මම කියන විදිහට මයිග්‍රේට් කරලා. හේතුව අපි පාවිච්චි කරන්නෙ අපේම තීම් එකක් නිසා වෙන්න ඇති
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    අපි මචං අපි හදපු බේස් තීම් එකක් උඩ හදන්නෙ. වර්ඩ්ප්‍රෙස් ‌ඩෙව් පෝස්ට් එකට මාරු උනේ 2016. 2016 ඉඳලා අද වෙනකල් Custom wordpress development කරන්නෙ. කිසිම දවසක අවුලක් වෙලා නැහැ මම කියන විදිහට මයිග්‍රේට් කරලා. හේතුව අපි පාවිච්චි කරන්නෙ අපේම තීම් එකක් නිසා වෙන්න ඇති

    ඔයාගෙ වෙලාව හොඳයි. ඒ හින්ද ආයෙ WP DB එකක් migrate කරද්දි, phpMyAdmin වලින් ගන්නව වගේම මෙන්න මේ වගේ Plugin එකකිනුත් URL Replacement එකක් කරල Export කරල Download කර ගන්න.
    https://wordpress.org/plugins/wp-migrate-db/

    example.lk to exampletwo.lk වගේ URL Replacement එකක් එක්ක Export කරල තියාගන්න බැකප් එක. Safe ම method එක ඒක.

    All In One Migration Plugin එකෙන් කරද්දි මේ ප්‍රශ්නෙ එන්නෙ නෑ. එතකොට 100% Safe.
     
    • Love
    Reactions: Psiko

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔයාගෙ වෙලාව හොඳයි. ඒ හින්ද ආයෙ WP DB එකක් migrate කරද්දි, phpMyAdmin වලින් ගන්නව වගේම මෙන්න මේ වගේ Plugin එකකිනුත් URL Replacement එකක් කරල Export කරල Download කර ගන්න.
    https://wordpress.org/plugins/wp-migrate-db/

    example.lk to exampletwo.lk වගේ URL Replacement එකක් එක්ක Export කරල තියාගන්න බැකප් එක. Safe ම method එක ඒක.

    All In One Migration Plugin එකෙන් කරද්දි මේ ප්‍රශ්නෙ එන්නෙ නෑ. එතකොට 100% Safe.
    තෑන්ක්ස් බ්‍රදර්..
    මම වැඩකරන්නෙ Overseas කම්පැනි එකකට Remote. එයාලගෙ ස්ටෑන්ඩර්ඩ් ප්‍රොටොකෝල් එක මැනුවල් ප්‍රොසෙස් එක. ඒ නිසා අපිට වෙනස් කරන්න විදිහක් නෑ.
    නමුත් මම ඔය ප්ලගින් එක චෙක් කරලා බලන්න ඔ්න පෙට් ප්‍රොජෙක්ට් එකකදි.