Reliable Web Hosting Service in Sri Lanka

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,013
    4,058
    113
    Sri Lanka
    120203210_281516823201581_6804904542856373786_n.jpg



    Linux & cPanel
    සියළුම පැකේජ සඳහා ඔබට cPanel Control Panel එක හම්බෙනව.

    RAID 1 Protected SSD Drives
    හැම වෙලාවෙම ඔයාගෙ Data ටික වෙන වෙනම Hard Disks 2ක නිතරම වදිනව. ඒකෙන් Physically අවුලක් නිසා Data Loss වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාම අඩුයි.

    Free SSL / HTTPS
    HTTPS / SSL මේක සදහටම නොමිලේ ඔයාගෙ Website එකට.

    Free Backups
    අපි තවත් Hard Disk එකක පරන බැකප් එකතු කරනව. හදිසියේ හරි මොනව හරි දෙයක් Website එකට උනොත් දවස් දෙක 3 කට කලින් තිබුන Backup එකක් Restore කරල දෙන්න පුළුවන්

    PHP Latest / MySQL (MariaDB) Latest
    PHP Versions, 5.3, 5.5, 5.6, 7.0, 7.2, 7.3, 7.4 වගේම MySQL (MariaDB Latest) ඔයාට හම්බෙනව

    LiteSpeed Webserver
    Apache වලට වඩා හොඳට Speed එකකින් ඔයාගෙ Web එක Load කර ගන්න පුළුවන් Caching Enable කරල. පැහැදිලි දැනෙන්න වෙනසක් හම්බෙනව.

    Email Accounts
    Inbox එකටම Email එක යවන්න පුළුවන්. Shared Hosting කියල කිව්වම සමහරු නම් කියන්නෙ SPAM ම තමයි යන්නෙ කියල. එහෙම ප්‍රශ්ණ අපේ නෑ. Cooperate / Company පාවිච්චියට හොඳටම හොඳයි.

    One-Click Software Installing
    Softaculous Apps Installer එක මඟින් Scripts 400 කට වැඩි ප්‍රමාණයක් ඔයාට එක click එකෙන් install කර ගන්න පුළුවන්. WordPress, Magento, Opencart, Jooomla, Moodle මේ ඕන එකක්.

    WordPress Supported
    LiteSpeed Servers නිසා WordPress හොඳටම වැඩ කරනව. Caching Enable කරාම හොඳ Speed එකක් ගන්න පුළුවන් ඔයාගෙ Site එකට.

    NodeJS, Python, Ruby Supported
    NodeJS, Python, Ruby කිසි අවුලක් නතුව වැඩ අපේ cPanel එක්ක.

    Remote Database Access Allowed
    ඒ කියන්නෙ පිිටින් කැමති කෙනෙකුට C# වලින් වගේ හදපු Software එක කින් අපේ Server එකේ DB එක Remotely Access කරල වැඩ ටික කර ගන්න පුළුවන්.

    USA, Florida. Server Location
    ගොඩක් කට්ටිය බයයි DataCenter එක ගැන කියන්න. හැබැයි අපි බය නෑ. අපි අපේ Dedicated Servers maintain කරන්නෙ,
    HostDime කියන USA වල ඇති Google වගේ ලොකු DataCenter එකකින්. ගිහින් බලාගන්න පුළුවන් Google Location වල එයාලගෙ Photos සහ විස්තර.

    99.99% Uptime Guarantee
    නිතර නිතර Down Time දකින්න වත් නැති තරම්.

    FREE Live Chat / Tickets Technical Supports
    ඕන වෙලාවක අපේ Website එකේ Live Chat එකට එන්න පුළුවන්. ඕන විස්තරයක් අහන්න පුළුවන්.

    30 Days Money Back Guarantee
    දවස් 30 ක් ඇතුලත ප්‍රශ්ණ පත්තර නෑ. Satisfy නැත්නම් ගෙවපු මුදල් නැවත ඔබට.

    No visitor limitation
    කිසිම විදියකට අපේ Packages වල Visitors Limitation එකක් අපි දාල නෑ. Bandwidth එක ගැන විතරයි ඔයාට හිතන්න තියෙන්නෙ. Website එකේ Weight එක අඩු කරල හොඳට Optimize කරල නම් තියෙන්නෙ ආයෙ ලක්ෂයක් ආවත් ඒක අපිට අදාල නෑ.

    No Fees for technical support or tickets
    කිසිම Technical Support එකකට අපි මුදල් අය කරන්නෙ නෑ. Live Chat, Tickets මේ හැම එකක්ම නොමිලේ.

    No Hidden Fees
    No Additional Huge Fees on Renewals

    මුල් අවුරුද්දෙ 90% ක් විතර Discount එකක් දීල දෙවනි අවුරුද්දෙ ඉඳන් ලොකු ලොකු Bills අපි එවන්නෙ නෑ. හැමදාටම එකම බිල USD Rate එක වෙනස් උනේ නැත්නම්.

    Authorized Agent of LK Domain Registry
    ලංකාවටම 9 දෙනයි ඉන්නෙ.
    http://www.nic.lk/index.php/domain-registration/lk-domain-agents
    Agent කෙනෙක් වෙන්න ලේසි නෑ Domains බර ගානක් Sell කරන්න ඕන, හොඳ Customer Relation එකක් තියෙන්න ඕන සහ තව ගොඩක් කරුණු කාරණා තියෙනව. .
    LK Domain එකක් අපෙන් ගන්නව නම් බය වෙන්න දෙයක් නෑ LK Domain Registry එකත් එක්ක අපි Signed Agreement ගහල තියෙන්නෙ Company එකක් විදියට. උපරිමය දවස් 2ක් ඇතුලත ඔයාගෙ Domain එක ඔයාට අරන් දෙන්න පුළුවන්.

    Company Started 2013
    5-star customer reviews on ElaKiri Forum.

    Reviews List
    Reviews List 2
    Live Chat Rating / Quality Page
    https://lc.chat/qb/12020862


    Call Today - 071-5116302
    https://www.peekhosting.com
     
    • Haha
    Reactions: Ganjakollaa1

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,249
    539
    113
    Hosting gannna aya lankawe ayagen nam gannepa.

    Namecheap eken gannna ita wada hodai


    ps

    mu dagena innna reviews muge wate innna muge yaluwo dapuwa. parissamin
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Why should someone use your service instead of popular services like digital ocean or heroku?