මම අලුතෙන් පීඩීඑෆ් පයිල් ඩවුන්ලොඩ් වෙබ්සයිට් එකක් කරන්න අදහසක් තියෙනවා. මෙහෙමයි වෙන්න ඕනෙ පොස්ට් එකේ ඩවුන්ලොඩ් ලින්ක් එකක් දානවා ඒ ලින්ක් එක ක්ලික් කරාම ඕපෙන් වෙන්න ඕනෙ තප්පර 5ක විතර කවුන්ට් වෙන පෙජ් එකක් කවුන්ට් එක අව්සානයෙ එ පෙජ් එකෙම ලින්ක් එකක් අන්ලොක් වෙලා ඔපෙන් වෙන්න ඔනෙ ක්ලික් ප්‍රිවිව් ලින්ක් එකක් ඒ ලින්ක් එක ක්ලික් කරාම ඒ පිඩ්ෆ් එක එම්බඩ් පෙජ් එක ඕපන් වෙන්න ඒ එම්බඩ් පෙජ් එකෙ යට ඩවුන්ලොඩ් බටන්එක්ක් ප්ලෙස් වෙන්නත් ඕනෙ. ඩවුන්ලොඩ් ක්ලික් කරාම ප්ඩ්ෆ් එක ඩවුන්ලොඩ් වෙන්න ඔනෙ. පොප් අප් msg එකක් එක්ක
* pdf අප්ලොඩ් කරන්නෙ google drive වල
* හැම ප්ඩ්ෆ් එකකම ඩවුන්ලොඩ් ලින්ක් එක යන්න ඔනෙ එකම Count page, Preview Page, Download පේජස් හරහා
* වොර්ඩ්ප්‍රෙස්ස් වල තමයි මේක කරග්න්න ඔනෙ
මේක ගැන අදහස් ඩිස්කවුන්ට් එක්ක ප්‍රයිස් බල්පොරොත්තු වෙනවා .