WordPress error

ryangate2

Well-known member
  • Jan 11, 2022
    504
    647
    93
    අැයි බං මෙහෙම වෙන්නෙ wordpress වල?
    1766148166280.png


    1766148216643.png
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    WordPres site eka hack wee gena enne, Wordfence dala scan ekak danna, oya about.php wage ewa na root eke, about.php eka open karala balanna, Suspisious code athi
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    Malware එකක් , මම ඔය වගේ ඒවා ඕනේ තරම් සුද්ද කරලා තියෙනවා සයිට් එකට හානියක් නොවෙන්න.
    ඕනේ නම් හදලා දෙන්නම් සදාරන මිලකට P.M එකක් එවන්න.
     
    • Wow
    Reactions: Shamal3001

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    රූට් එකට ගිහින් ගහපන් rm - rf * එකක් මැල්වේයාර් එක හැදිගෑවිලා අකුලෝල යන්න කියලා , කරනකොට ගිරයක දෙහිගෙඩියක් කපන ගමන් කරපන්
     
    • Wow
    Reactions: sajith.xp.pk

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,918
    5,496
    113
    hack වෙලා තියෙන්නෙ. ක්ලීන් කරන්න වෙයි