WordPress (Fiverr) Help needed

DHE

Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    මේකයි කතාව. මම දැන් මාස 8ක වගේ ඉදන් අපේ කැම්පස් එකේ society එකක වෙබ් සයිට් එකක් WP වලින් අප්ඩේට් කරනවා. ඉතින් මට හිතුනා ඊටපස්සේ WP පොඩ්ඩක් පුළුවන් එකේ Fiverr වගේ කරන්න. ඒ හින්දා මම මුල ඉදන්ම website එකක් හැදුවා මගේ personal portfolio එකට. ඒකට GitHub Student Pack එකෙන් name.com එකෙන් domain එක අරගෙන Azure වල deploy කරා free. cPanel නම් නෑ ඒකේ.

    දැන් මට දැනගන්න ඕනේ මේ ටික.

    1 - Fiverr වල වගේ මම 30$ කට වගේ base package එක දාලා ගිග් එකක් දැම්මොත් අවුල්ද?
    ( 3 page, 5 plugins, 3 revisions, hosting, 7 days ) - ඔතනදි හොස්ටින්ග් වැඩේ ගැන එහෙම no idea . ඒ කියන්නේ අපි ඔක්කොම set up කරලා customer ට credentials යවනවද pay කරන්න කියලා?

    2 - ඇත්තටම මම SEO, backlinks වගේ දේවල් දන්නේ නෑ. ඒ හැම එකම දැනගන්න ඕනෙද?

    3 - මම දන්නවා ඉතින් ගිග් එක දාපු ගමන් ඕඩර්ස් එන්නේ නෑ කියලා. ඔයාලා Fiverr + WP ගැන මොනවද දෙන උපදෙස්

    තෑන්ක්ස් හැමෝටම:love:
     
    • Like
    Reactions: SK29

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,407
    113
    Competition එක වැඩි නිසාත් උබට තාම පෙන්නන වැඩ නැති නිසාත් ඕනි නන් පළවෙනි 5 වගේ අඩු ගාණකත ඔය bug fixing වගේ ඒව කරලා දාල ඊට පස්සේ ටික ටික ගණන් වැඩි කරා නන් හරි.
     
    • Love
    Reactions: DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    Competition එක වැඩි නිසාත් උබට තාම පෙන්නන වැඩ නැති නිසාත් ඕනි නන් පළවෙනි 5 වගේ අඩු ගාණකත ඔය bug fixing වගේ ඒව කරලා දාල ඊට පස්සේ ටික ටික ගණන් වැඩි කරා නන් හරි.
    Bug Fixing epa wenawane:( mata dwsk eka wadak nikm awa eke plugin 30k withara thibba scripts run wenw ho gala monawa karannada kiyala hithaganna ba. Anyway Thanks
    Mama hithanne functional website $80ta wada aduwen list karanna ba.
    Happa ehema ekak nam danne na. 80 ganan thama godak thibbe
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,784
    9,478
    113
    1 - Fiverr වල වගේ මම 30$ කට වගේ base package එක දාලා ගිග් එකක් දැම්මොත් අවුල්ද?
    ( 3 page, 5 plugins, 3 revisions, hosting, 7 days ) - ඔතනදි හොස්ටින්ග් වැඩේ ගැන එහෙම no idea . ඒ කියන්නේ අපි ඔක්කොම set up කරලා customer ට credentials යවනවද pay කරන්න කියලා?

    hosting uba podi ekak aran eka host karala uba site eka vitrak yawapan. access oni num eyalata wenma ganna kiyapan. nattum ub aran maintenance charges add karnna hostin ekata amatharwa.

    2 - ඇත්තටම මම SEO, backlinks වගේ දේවල් දන්නේ නෑ. ඒ හැම එකම දැනගන්න ඕනෙද?

    uba kiyapan wenama seo package buy karnna oni kiyala. api mul kale karapu welawe client awilla banna site eka hadla business awe na kiyala. porata hena amaruwen explain kare ekata wena pay karnna oni kiyala.

    3 - මම දන්නවා ඉතින් ගිග් එක දාපු ගමන් ඕඩර්ස් එන්නේ නෑ කියලා. ඔයාලා Fiverr + WP ගැන මොනවද දෙන උපදෙස්

    fiverr karla na. help ekak diyan. @Heshan Daminda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    mokakda campus eka :D

    @Heshan Daminda
    @max_pain
    please help
    ------ Post added on Nov 9, 2025 at 9:36 PM
    1 - Fiverr වල වගේ මම 30$ කට වගේ base package එක දාලා ගිග් එකක් දැම්මොත් අවුල්ද?
    ( 3 page, 5 plugins, 3 revisions, hosting, 7 days ) - ඔතනදි හොස්ටින්ග් වැඩේ ගැන එහෙම no idea . ඒ කියන්නේ අපි ඔක්කොම set up කරලා customer ට credentials යවනවද pay කරන්න කියලා?

    hosting uba podi ekak aran eka host karala uba site eka vitrak yawapan. access oni num eyalata wenma ganna kiyapan. nattum ub aran maintenance charges add karnna hostin ekata amatharwa.

    2 - ඇත්තටම මම SEO, backlinks වගේ දේවල් දන්නේ නෑ. ඒ හැම එකම දැනගන්න ඕනෙද?

    uba kiyapan wenama seo package buy karnna oni kiyala. api mul kale karapu welawe client awilla banna site eka hadla business awe na kiyala. porata hena amaruwen explain kare ekata wena pay karnna oni kiyala.

    3 - මම දන්නවා ඉතින් ගිග් එක දාපු ගමන් ඕඩර්ස් එන්නේ නෑ කියලා. ඔයාලා Fiverr + WP ගැන මොනවද දෙන උපදෙස්

    fiverr karla na. help ekak diyan. @Heshan Daminda

    ඕඩර්ස් එන්න එක්කෝ ෆේක් ඕඩර්ස් දාන්න ඕන නැත්තන් ලක් එක තියෙන්න ඕන. නැත්තන් ඔය දෙකම තියෙන්න ඕන.
     
    • Sad
    • Like
    Reactions: DHE and max_pain

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mulin low price walata karanna patan ganna gigi eka hadila enna.
    WP hadanawa kiyanne theme aran thirdpart plugin hadala dena ekada? naththam oyama develop karala dena ekada?
    hosting development eka ekka karala denna epa. trial pennanna hondayi customerta. onnam free hosting service eka denna market eka hadenakam. passe charge karanna.
    seo kiyanne wenama side ekak.ekata puluwannam wenama charge karanna order ekak aran.
     
    • Love
    Reactions: DHE

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    mulin low price walata karanna patan ganna gigi eka hadila enna.
    hosting development eka ekka karala denna epa. trial pennanna hondayi customerta. onnam free hosting service eka denna market eka hadenakam. passe charge karanna.
    seo kiyanne wenama side ekak.ekata puluwannam wenama charge karanna order ekak aran.

    low price එකට කරලා පස්සේ ගිග් ප්‍රයිස් කරනවා කියලා හිතාගත්තොත් ප්‍රයිස් එඩිට් කරපු ගමන් ගිග් ඒක ඩ්‍රොප් වෙනවා. එක්කෝ ලෝ ප්‍රයිස් එකටම දිගටම කරන්න ඕන නැත්තන් පටන් ගත්ත ගමන් තමන්ගේ මහන්සියට ගාන ගන්න ඕන.
     
    • Like
    • Sad
    Reactions: DHE and reddit

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    low price එකට කරලා පස්සේ ගිග් ප්‍රයිස් කරනවා කියලා හිතාගත්තොත් ප්‍රයිස් එඩිට් කරපු ගමන් ගිග් ඒක ඩ්‍රොප් වෙනවා. එක්කෝ ලෝ ප්‍රයිස් එකටම දිගටම කරන්න ඕන නැත්තන් පටන් ගත්ත ගමන් තමන්ගේ මහන්සියට ගාන ගන්න ඕන.
    mage gig tika up kale 5$ idan. 10 wathawakata wadiya price change karala up karala thiyene.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    mage gig tika up kale 5$ idan. 10 wathawakata wadiya price change karala up karala thiyene.
    දැන් ගිග් එඩිට් කලොත් හොයගන්න බල්ලෝ දාන්න ඕනිනේ :baffled::confused:

    1year ago last price update eka. common niche ekak neme habayi.
    ah, eka misak :D
    ------ Post added on Nov 9, 2025 at 10:32 PM
     
    • Sad
    • Like
    Reactions: DHE and Amith0424