WordPress (Fiverr) Help needed

dilann

Well-known member
  • Jul 6, 2018
    65,753
    163,670
    113
    එකමත් එක රටක
    දැන් ගිග් එඩිට් කලොත් හොයගන්න බල්ලෝ දාන්න ඕනිනේ :baffled::confused:
    අඩෝ මම edit කරා සම්පුර්ණ gig description ගිය අවුරුද්දේ . . අවුලක් උනේ නෑ නේ . උඩ ගියා

    දැන් ඔක්කොම gig images වෙනස් කරන්න ඉන්නේ
     
    • Love
    Reactions: DHE

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,470
    22,999
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ow ehema thama. Scratch eke idan hadanna godak wela yana hinda template ekak aragena dala denawa
    mulin resserach ekak danna, fiver eke anek un dena service monaada, revisions prices ehema. mulinma ena nisa e sellerslata wada service ekak denna try karanna machn. indian kaarayo ekka apita harenna amaaru nisa kiyanne. quality n valuable service ekak denna hama welawema. nulled theme plugin use karanna epa. ewata yana cost eka customergen ganna balanna. (y)
     
    • Love
    Reactions: DHE

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    අඩෝ මම edit කරා සම්පුර්ණ gig description ගිය අවුරුද්දේ . . අවුලක් උනේ නෑ නේ . උඩ ගියා

    දැන් ඔක්කොම gig images වෙනස් කරන්න ඉන්නේ
    LOGO, SEO (OFFSITE) category 2 edit karala kelama una bn
    YZm42gt.png