wordpress gana danna un

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කේස් එක මොකක්ද කියල දැම්ම නම් , දන්නා උන් උදව් කරයි.
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,111
    1,500
    113
    WANNITHAMMANNAWA
    Case eka mekai. Website.com/wp-admin dila gyama enna ona site eke administration panel eka neda. Eth meke dunnama enne admin profile panel eka witharane.profile eka edit karanna.
    Site eke wenasak karagannanam kohomada log wenna ona. Danna ekek udaw karapallako

    BE805858-C9-F3-4-F9-A-A55-B-DAE143385-DB5.jpg
     
    Last edited:

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔය user ලොග් වෙලා තියෙන්නේ ඇඩ්මින් rights එක්ක නෙමේ වගේ පෙන්නේ. ලොග් අඋට් වෙලා , private window එකකින් අයෙ credential දීලා ලොග් වෙලා බලන්න. හරියන්නේ නැත්තම් ඇඩ්මින් rights නෑ . admin rights තිබ්බ කියල sure නම්, theme එක මාරු කරලා බලන්න, පොඩ්ඩකට.
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    Case eka mekai. Website.com/wp-admin dila gyama enna ona site eke administration panel eka neda. Eth meke dunnama enne admin profile panel eka witharane.profile eka edit karanna.
    Site eke wenasak karagannanam kohomada log wenna ona. Danna ekek udaw karapallako

    BE805858-C9-F3-4-F9-A-A55-B-DAE143385-DB5.jpg

    wp multisite ekak oka.. Ecotainer thana click karanna. ita passe ethana thinawa dashboard eka.
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,111
    1,500
    113
    WANNITHAMMANNAWA
    ඔය user ලොග් වෙලා තියෙන්නේ ඇඩ්මින් rights එක්ක නෙමේ වගේ පෙන්නේ. ලොග් අඋට් වෙලා , private window එකකින් අයෙ credential දීලා ලොග් වෙලා බලන්න. හරියන්නේ නැත්තම් ඇඩ්මින් rights නෑ . admin rights තිබ්බ කියල sure නම්, theme එක මාරු කරලා බලන්න, පොඩ්ඩකට.
    ow machan admin rights prashne thama thibbe eka hari. Eth dan. Plugins pennanne nane. E ai e.🤔
    A54-A8-A23-4349-48-DF-9-B1-B-62-BA0672-AF83.jpg