Wordpress help!

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Wordpress site එකක් තියෙනවා. මට ඕනේ මෙන්න මේ www.example.com කියන domain එකේ තියෙන wordpress site එක මෙන්න මේ විදිහට www.example.com/test කියලා sub folder එකකට දාගන්න. ඊට පස්සේ අලුතෙන් wordpress site එකක් පරණ එකට (www.example.com) install කරගන්න. දන්න කෙනෙක් help එකක් දෙන්න :dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    උබ කියන්නේ දැන් කියෙන්නේ www.example.com එකේ තියෙන සයිට් එක www.example.com /test එක ඇතුලට දාගන්න ඕනේ කියලා නේ

    ඒක කරන්නේ මෙහමයි. ඉසෙල්ලා උබේ Wordpress සයිට් එකට ලොග් වෙන්න Settings යන්න. Settings වල තියෙනවා Wordpress Install URL , Wordpress Site URL කියලා දෙකක්. ඔය දෙකට අලුත් address එක www.example.com/test කියලා දීලා Save කරන්න. සයිට් එක එහෙම කල ගමන් අවුල් ගිහිල්ල වැඩ නැති වෙනවා කලබල වෙන්න එපා එහෙම උනාට

    ඊට පස්සේ හොස්ට් එකේ File Manger එකේ Public_html එකේ ඇතුලේ test කියලා අලුත් floder එකක් හදන්න.

    ඊට පස්සේ Public_html එකේ තියෙන සියලුම පයිල් (අලුතින් හදපු test හැර අනිත් ඒවා හොදේ :D) අලුතින් හදපු test floder එකට දාගන්න. (වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් filezilla වලින් Public_html එකේ තියෙන ඒවා ටික මවුස් එකෙන් ඇදලා දාන්න අලුත් එකට )

    දැන් වැඩේ හරි www.example.com/test සයිට් එක අනිවාර්යෙන් දැන් වැඩ කරන්න ඕනේ.

    ඊට පස්සේ www.example.com එකට අලුත් Wordpress සයිට් එක හදා ගන්න.

    මම කිව්ව දේ ගැන සැකනම් මුලින් Backup එකක් අරගෙනම කරන්න. (මමනම් කරන්නේ ඔහොම තමයි )
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    me widihen samahara functionality nethi wenna puluwan.. hosting directory eka database eke include wenawa plugins ehema use wenakota.. plugin path ehema..
     
    • Like
    Reactions: Nadun26

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    උබ කියන්නේ දැන් කියෙන්නේ www.example.com එකේ තියෙන සයිට් එක www.example.com /test එක ඇතුලට දාගන්න ඕනේ කියලා නේ

    ඒක කරන්නේ මෙහමයි. ඉසෙල්ලා උබේ Wordpress සයිට් එකට ලොග් වෙන්න Settings යන්න. Settings වල තියෙනවා Wordpress Install URL , Wordpress Site URL කියලා දෙකක්. ඔය දෙකට අලුත් address එක www.example.com/test කියලා දීලා Save කරන්න. සයිට් එක එහෙම කල ගමන් අවුල් ගිහිල්ල වැඩ නැති වෙනවා කලබල වෙන්න එපා එහෙම උනාට

    ඊට පස්සේ හොස්ට් එකේ File Manger එකේ Public_html එකේ ඇතුලේ test කියලා අලුත් floder එකක් හදන්න.

    ඊට පස්සේ Public_html එකේ තියෙන සියලුම පයිල් (අලුතින් හදපු test හැර අනිත් ඒවා හොදේ :D) අලුතින් හදපු test floder එකට දාගන්න. (වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් filezilla වලින් Public_html එකේ තියෙන ඒවා ටික මවුස් එකෙන් ඇදලා දාන්න අලුත් එකට )

    දැන් වැඩේ හරි www.example.com/test සයිට් එක අනිවාර්යෙන් දැන් වැඩ කරන්න ඕනේ.

    ඊට පස්සේ www.example.com එකට අලුත් Wordpress සයිට් එක හදා ගන්න.

    මම කිව්ව දේ ගැන සැකනම් මුලින් Backup එකක් අරගෙනම කරන්න. (මමනම් කරන්නේ ඔහොම තමයි )
    me vidihta kalin karala thiyenva but site eka aul una ehema karala