Wordpress help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Sihalu mata website auto hadanna templates tiyena plugin ekak kiyapanko.website eka auto hadila apita pictures change karanna witarak tiyenne.anna e wage ewa :oo:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    uba kiyanne demo import karanna puluwan themes. Plugins nemei. Mokadda ona theme eka? thibboth dennam.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    M
    uba kiyanne demo import karanna puluwan themes. Plugins nemei. Mokadda ona theme eka? thibboth dennam.
    Mata one bn zip karanna puluwan widiyata web site ekak hadanna template hari free theme ekak hari dala.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔයා කියන්නේ demo import කරන්න පුළුවන් තීම්. සල්ලි වලට ගන්න හැම තීම් එකේම ඕක එනවා. ෆ්‍රී තීම් සමහර ඒවගේ තියෙනවා. මොන වගේ සයිට් එකක් ද හදන්න කිව්වොත් තීම් එකක් හොයලා දෙන්න පුළුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ඔයා කියන්නේ demo import කරන්න පුළුවන් තීම්. සල්ලි වලට ගන්න හැම තීම් එකේම ඕක එනවා. ෆ්‍රී තීම් සමහර ඒවගේ තියෙනවා. මොන වගේ සයිට් එකක් ද හදන්න කිව්වොත් තීම් එකක් හොයලා දෙන්න පුළුවන්.

    Mata one woocommerce site ekak hadanna bro wediya hada hada inna be tak gala photo ekak background change karala zip karanna puluwan widiye.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Mata one woocommerce site ekak hadanna bro wediya hada hada inna be tak gala photo ekak background change karala zip karanna puluwan widiye.

    GPL License තියෙන තීම් තියෙනවා මන් ලග දෙන්නම් හැබැයි Elimentor වලින් හදා ගන්න ඕනේ දැන් එන ගොඩක් තීම් එහෙම ඒවා.

    එහෙම හද හදා ඉන්න ඕනේ නැති ඒවා නම් Wordpress.org එකේ තියෙනවා බලන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    GPL License තියෙන තීම් තියෙනවා මන් ලග දෙන්නම් හැබැයි Elimentor වලින් හදා ගන්න ඕනේ දැන් එන ගොඩක් තීම් එහෙම ඒවා.

    එහෙම හද හදා ඉන්න ඕනේ නැති ඒවා නම් Wordpress.org එකේ තියෙනවා බලන්න.

    Ok bro tks man elimentor dala balannan set wenawada kiyala
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    uba kynne dummy content gana theme ekak dala dummy content import krpn oya godak theme wala tynw nattn plugin tynw youtube blhn
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,042
    113
    Sihalu mata website auto hadanna templates tiyena plugin ekak kiyapanko.website eka auto hadila apita pictures change karanna witarak tiyenne.anna e wage ewa :oo:
    Ubata mehema ekak set unada?? I have the same requirement