www.example.com/wp URL එකෙන් සයිට් එක හරියට load වෙන්නත්
www.example.com URL එකෙන් හරියට load නොවෙන්නත් හේතු මොනවාද ?
www.example.com URL එකෙන් හරියට load නොවෙන්නත් හේතු මොනවාද ?
danne nenedomain root eka kohetada point karala thiyenne balapan
wordpress install කරද්දි අහනව/wp කියල sub folder එකකට install කරන්නද කියල. උබ එහෙම install කරන්න ඇත්තෙ.ඒහෙමද දන්නෙ නෑ එහෙනම්.. මම බලන්නම්wordpress install කරද්දි අහනව/wp කියල sub folder එකකට install කරන්නද කියල. උබ එහෙම install කරන්න ඇත්තෙ.
eka thamai hethuwa. install karaddi /wp kalla ain karanna one.ඒහෙමද දන්නෙ නෑ එහෙනම්.. මම බලන්නම්
loging eka dennam balanna puluwan da.. loku help ekakbalanne nethuwa kiyanna ba
මෙන්න මේක තමයි හේතුව.wordpress install කරද්දි අහනව/wp කියල sub folder එකකට install කරන්නද කියල. උබ එහෙම install කරන්න ඇත්තෙ.
login epa. site URL eka witarak athiloging eka dennam balanna puluwan da.. loku help ekak
server ekaka install karanakota ohoma wenne na ne ban. api ta one folder ekata ne api files tika copy karanne. itapasse ithin installer eka run karanne a address eken ne.මෙන්න මේක තමයි හේතුව.
file manager ගිහින් wp folder එකේ තියෙන ඔක්කොම (including hidden files) අරන් ඇවිත් කලින් Folder එකට Move කරන්න. ඊටපස්සෙ phpmyadmin ගිහින් options table එකට ගිහින් site_url and home_url එකේ wp කෑල්ල අයින් කරන්න. පස්සෙ wp-admin එකට ලොග් වෙන්න පුළුවන්. wp-db migration tool එකක් පාවිච්චි කරල හැම තැනම තියෙන example.com/wp එකට example.com replace කරන්න. වැඩේ ඉවරයි.
ඊට වඩා ලේසියි Uninstall කරල අලුතින් wp නැතුව Install කරන එක.

mata hgitenne site eka samahara files, CSS, JS point wenne wena koheta hari.domain root eka kohetada point karala thiyenne balapan
Eliye inne gedara gihin balala kiyannamPM ekak demma..![]()
Thank you very much!Eliye inne gedara gihin balala kiyannam
@Tricle_Buwa mama phone eken beluwe. Oyage root eke / eka wordpress site ekakui wp /wp kiyana directory eke thawa wordpress site ekakui dekak tiyenawa.
ekai hethuwa
lesima wede oyage domain eka sub directory ekata point karana eka. Itapasse wordpress walin database eke //host.com/wp kiyana eka //host.com kiyala search and replace ekak karanna wp-migrate-db wage plugin ekak use karala.
wp-config.php eketh hardcoded declarations tiyenawa nam maru karanna
more important: backup ekak danna wenas karanna kalin
------ Post added on Jul 20, 2023 at 8:34 AM
Softaculous එකෙන් කරද්දි තමයි එහෙම වෙන්නෙ. Softaculous default settings තිබ්බම.server ekaka install karanakota ohoma wenne na ne ban. api ta one folder ekata ne api files tika copy karanne. itapasse ithin installer eka run karanne a address eken ne.