පාර්ලිමේන්තුවට අච්චුපොත් බෙදුව නම් හරිඕක තමයි ප්‍රශ්නෙ
කාලාන්තරයක් තිස්සේ හැමෝම ඇහුවා මොනවද ප්‍රතිසංස්කරණ කියලා.
අර ගෑණි පොත් ටික හංගගෙන ඉඳලා, නිකම් පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එකක කොල ටිකක් බෙදුවා පාර්ලිමේන්තුවට.
කලින්ම සාම්පල් ඉදිරිපත් කරානම් ප්‍රශ්න සාකච්ඡා වෙනවා.
රට කෑවා මුන්
පාඩුව කෝටි 6යි දැන්
තිබ්බ එක හොදයි යකෝ . .2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන කට්ටිය. ඒක එපා කියන්න හේතු මොනවද
දැන් මොනාද ගෙනල්ලා තියෙන්නේතිබ්බ එක හොදයි යකෝ . .
මේ විදියට කොහේ හරි දියුණු රටක මගුලක් අරන් ඇවිත් මෙච්චර කල් ඉගෙන ගත්ත උන් ඉගෙන ගන්නෙත් නෑ
exam නැති කරල , ටීචර් ට හොදයි කියලා හිතන විදියට ලකුණු දෙන්න පුලුවන් උනාම ටීචර් ගේ ආසම ළමයින් ට ලකුණු හම්බෙනව .දැන් මොනාද ගෙනල්ලා තියෙන්නේ![]()
1. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා මොනවාද බන් කරන්නේ
2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන කට්ටිය. ඒක එපා කියන්න හේතු මොනවද
ගේ සයිට් එක අමතක කරන්න ඇත්තටම මේකේ මොනවාද තියෙන්නේ. ???
ඒ ගැන නම් මගේ ලොකු මතයක් නැහැ. මං හරියට ඒ ගැන දන්නැති හින්දාexam නැති කරල , ටීචර් ට හොදයි කියලා හිතන විදියට ලකුණු දෙන්න පුලුවන් උනාම ටීචර් ගේ ආසම ළමයින් ට ලකුණු හම්බෙනව .
වාර ඇගයීම් නැති නිසා ඉගෙන ගත්ත උන් ඉගෙන ගන්නෙත් නෑ .
ඔය ලබ්බේ ක්‍රියාකාරකම් මේ පට්ට දුප්පත් රටේ උබ හිතන්නේ එන්ගලන්තේ ඉස්කෝලෙක කරනවා වගේ කරනවා කියලා ද ?
අන්තිමටම ඒ විභාග /ලකුණු / තරගයක් නැති ක්‍රියාකාරම් කාලයක් ගිහින් නිකන්ම වැඩකට නැති දෙයක් වෙන්ව .
අපි ඉස්සර ඉස්කෝලේ යද්දිත් තිබ්බ අර පොත පිටිපස්සේ රතු බෝල , කොළ බෝල , කහ බෝල දාපු chart එකක් . මුලින් උඩ දාල පටන් ගත්තට අන්තිමටම හෙනම බොරුව කරේ .
මෙච්චර කල් සමහර ඉස්කෝල වල සිලබස් කවර් කරේ වාර විභාග නිසා . ඒවා නැති කරාම උන් ඒ ටික කරන්නෙත් නෑ .
The relevant project is the Education Sector Development Program (ESDP) (project ID 39293-037), approved in 2013. ADB provided a $200 million results-based loan to support the government's efforts to revamp the secondary school system. This included modernizing curricula, improving access to subjects like science, commerce, and technology streams (especially in rural areas), enhancing teaching quality, raising pass rates, and reducing youth unemployment by better aligning education with workforce needs. It was ADB's first results-based lending program, where disbursements were linked to achieved outcomes.අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ =ADB $ 200 Million
අපි ඉස්සර ඉස්කෝලේ යද්දිත් තිබ්බ අර පොත පිටිපස්සේ රතු බෝල , කොළ බෝල , කහ බෝල දාපු chart එකක් . මුලින් උඩ දාල පටන් ගත්තට අන්තිමටම හෙනම බොරුව කරේ .exam නැති කරල , ටීචර් ට හොදයි කියලා හිතන විදියට ලකුණු දෙන්න පුලුවන් උනාම ටීචර් ගේ ආසම ළමයින් ට ලකුණු හම්බෙනව .
වාර ඇගයීම් නැති නිසා ඉගෙන ගත්ත උන් ඉගෙන ගන්නෙත් නෑ .
ඔය ලබ්බේ ක්‍රියාකාරකම් මේ පට්ට දුප්පත් රටේ උබ හිතන්නේ එන්ගලන්තේ ඉස්කෝලෙක කරනවා වගේ කරනවා කියලා ද ?
අන්තිමටම ඒ විභාග /ලකුණු / තරගයක් නැති ක්‍රියාකාරම් කාලයක් ගිහින් නිකන්ම වැඩකට නැති දෙයක් වෙන්ව .
අපි ඉස්සර ඉස්කෝලේ යද්දිත් තිබ්බ අර පොත පිටිපස්සේ රතු බෝල , කොළ බෝල , කහ බෝල දාපු chart එකක් . මුලින් උඩ දාල පටන් ගත්තට අන්තිමටම හෙනම බොරුව කරේ .
මෙච්චර කල් සමහර ඉස්කෝල වල සිලබස් කවර් කරේ වාර විභාග නිසා . ඒවා නැති කරාම උන් ඒ ටික කරන්නෙත් නෑ .
facebook eke comment ekak
Nethma kiyala ekkenek
මේ comment වල තියෙන අදහස් වලින් 1% ක් හෝ ජනාධිපති තුමා වෙත යනවා නම් හොඳයි. මේ අදහස් එහෙම සන්නිවේදනය වෙනවා ඇති කියලා මම දෙයක් කියන්නම්. මොකද දැන් මේ reforms කොහොමත් postponed වෙලා නිසා වඩාත් සාර්ථක විසඳුමකට යන්න කාලය තියෙනවා.
මුලින්ම හොයන්න මොඩියුල ටික design කරන්න බාර දුන්න කණ්ඩායම් වල ඇත්තටම ඉන්නේ ඒ සඳහා සුදුසුකම් තියෙන පිරිස් ද කියලා. ඒ සුදුසුකම් නිකම්ම paper qualification එකක් වෙලා බෑ. අවුරුදු ගානකින් update වෙලා නැති knowledge එකක් තියෙන පිරිසක් එක්ක 21 වෙනි සියවසට ගැලපෙන modules හදන්න බෑ. NIE එකේ ඉන්න බහුතරයක් නිලධාරීන් හනමිටි අදහස් තියෙන කිසිම update එකක් නැති කණ්ඩායමක්.
ඊළඟ දේ තමයි මේ module හදන්න බාර දීපු මිනිස්සුමද ඇත්තටම මේවා හදලා තියෙන්නේ කියලා පරීක්ෂණයක් කරන්න. සමහර වගකීම දරන නිලධාරීන් ඒවා තමන්ට පහළ ඉන්න වෙන අය ලවා මේ වගේ දේවල් කරවගන්නවා. නම විතරක් දාගන්නවා. නමුත් අවසානෙට සිද්ද වෙන්නේ ඇත්තටම වෙන්න අවශ්‍ය දේ නෙමේ.
අනිත් කාරණය තමයි මේවා academic දේවල්. ඒවා හැදුවට පස්සේ නැවත් නැවත review කරලා අඩුපාඩු සකස් කරන්න ඕනේ. ඒකට තමා මේ වගේ වැඩ වලට විවිධ විවිධ තරාතිරම් වල ඉන්න කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙන තීරණ ගන්නේ. මේ module වල මෙච්චර errors තියෙන්නේ ඒ review එක හරියට කරලා නැති හින්දා. (මේවට හැබැයි ඒ අදාල නිලධාරීන් ට ගෙවීම් කරලා තියෙනවා. නමුත් හරියට වැඩක් වෙලා නෑ)
සාමාන්‍යයෙන් අපි message එකක් type කරත් ඒක send කරන්න කලින් ආයෙ පාරක් කියවනවා. ඉතින් මෙච්චර වගකීම් සහගත module එකක් ඒ විදියට සෝදුපත් කියවීමක් වත් කරලා නෑ කියන්නේ මේවට වගකියන්න ඕනේ නිලධාරීන් සියල්ලන්ගෙම ක්‍රියාකලාපය ගැටළු සහගතයි කියන එක.
ඒ වගේම මේ වගේ විශාල පරිවර්තනයක් පාසල් පද්ධතිය තුල කරන්න ලෑස්ති වෙද්දී ඒවට අවශ්‍ය කරන්න වටපිටාව හදලා ඉන්න අවශ්‍යයි. බොහෝමයක් තැන් වල ඒ physical resources හරියට නෑ.
වැදගත්ම දේ public awareness . මහජනතාව තියා ගුරුවරු වත් හරියට දැනගෙන හිටියේ නෑ module system එක ඇතුලේ වෙන්නේ මොනාද කියල. Teacher training workshop ටික කරෙත් අවසාන මොහොතෙ. ඒකෙන් උනේ අවස්ථාවාදී පිරිස් තමන්ට ඕන ඕන විදියට වැරදි මත සමාජයේ හදලා ඒවා ප්‍රචාරය කරා. මේ විදියට reforms postponed කරන්නත් සමාජයේ තිබ්බ වැරදි මත විශාල විදියට බලපෑවා.
මේක වෙන්නම ඕන reform එකක්. ඒ නිසා ඒක හරියට ඉදිරිපත් කරන්න කටයුතු කරන්න.