wordpress වැඩ්ඩො, උදව් කරන්න!
මට wordpress වෙබ්සයිට් එකක් හදන්න ඕනා ඒකට එන visitors ලට අලුතෙන් sign up වෙලා එයාලගේ profile හදා ගන්න පුලුවන් විදියට.
▶ Visitorsලා ඒ හදා ගන්න profile එක ඇතුලේ ඒ visitorට විතරක් බලන්න පුළුවන් පෝස්ට් එකක් පෙන්න ගන්න තමා ඕන වෙලා තියෙන්නේ.
▶ වෙනත් visitors ලට තව කෙනෙක්ගේ පෝස්ට් එකක්, වෙබ්සයිට් එකේ කිසිම තැනකින් බලා ගන්න විදියක් නෑ.
▶ හැම visitor ටම තම තමන්ගේ profile එකට log in වෙලා තමා තම තමන්ගේ පෝස්ට් එක බලන්න පුළුවන් වෙන්නේ.
මෙන්න මේ වැඩේ කර ගන්න මට wordpress plugin එකක් හරි වෙන solution එකක් හරි දෙන්න guys!