WordPress Problem Help

danushkasalinda

Active member
  • Apr 7, 2017
    302
    143
    43
    මගේ WordPress Web site එකට ගිහිල්ලා plugins ටික ඔක්කෝම Install කරලා ඉවර උනාට පස්සේ මේ Error එක පෙන්නනවා

    There has been a critical error on this website. Please check your site admin email inbox for instructions.

    Learn more about troubleshooting WordPress.

    eka hadanna try kara eth bane mata me unamai aluth hosting ekak gattga danne nathi site ekakin lankawe site ekakin ane manda hada ganna ba ne
    Elakiri Eke Danna Kenek Innawa Nam mata podi help ekak denna
     
    • Like
    Reactions: batmanTES

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    302
    143
    43
    Cpanel eken Wordpress File thioyana thanata gihin Plugin folder tika delet karanna.
    Wpcontent folder eka athule aththe
    thanks bro Ita Passe Moakda Karanne Thiyanne Plugins Folder eka delete keruwata Passe apahu Install Karanne Kohomada ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Cpanel eken Wordpress File thioyana thanata gihin Plugin folder tika delet karanna.
    Wpcontent folder eka athule aththe
    මමනම් කරන්නේ ඔහොම නමේ බන් , Plugin floder එකේ නම අගට අංකයක් ගහනවා (Rename කරනවා) එතකොට වැඩ නම් Plugin එක්ක තමා අවුල.

    ඊට පස්සේ Plugin එකෙන් එක Rename කර කර සයිට් එක ලෝඩ් කර කර බලනවා. අන්තිමට Rename කරපු එකට ලෝඩ් උණා නම් එකේ තමා අවුල ඒ ප්ලුගින් එක අයින් කරලා සයිට් එකට ලෝග් වෙලා අය Install කරනවා. මේ ක්‍රමය ලේසි,

    Plugin එකෙන් එක Delete කර කර සයිට් එක වැඩද කියලා බලන්න පුළුවන්. අවුල තියෙන Plugin එක හොයාගත්තා ට පස්සේ Trash එකට ගිහින් අවුල තියෙන Plugin එක හැර අනිත් Plugin ටික Restore කරන්න.

    Theme එකේ අවුල් නිසා මේ Error එක එන වෙලාවල් තියෙනවා, Malware නිසා එන වෙලාවල් තියෙනවා. Malware නිසා අවොත් නම් wp-admin වගේ file Repalce කරපු වෙලාවල් තියෙනවා මම. එහෙම උනොත් Malware එක Scan කරලා අයින් කරන්න වෙනවා නැත්තම් අය වෙනවා ඕකම

    ඔය වගේ අවුල් සතියකට 3-4 එනවමයි Customers ලාගෙන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,719
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com

    Nice.
    This way is more convenient :yes:
     
    • Love
    Reactions: Nadun26

    Thanks SO mush for the help
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Wp config එකෙ ඩිබග් ටෘ කරල⁣ එරර් එක බලපං මොකද්ද කියල.
     
    • Like
    Reactions: Nadun26

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,223
    1,587
    113
    Gotham City 👁
    @Nadun26 කිව්වා වගේ කරන්න නැත්නම් php version එක වෙනස් කරලා බලන්න

    plugin එකේ නම අන්තිමට 1 or කැමති නමක් දාලා වෙනස් කරලා බලන්න,

    ex: Wordfence
    Wordfence 1 කියලා rename කරන්න
     
    • Like
    Reactions: Nadun26

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    302
    143
    43
    Wp config එකෙ ඩිබග් ටෘ කරල⁣ එරර් එක බලපං මොකද්ද කියල.
    thanks bro

    @Nadun26 කිව්වා වගේ කරන්න නැත්නම් php version එක වෙනස් කරලා බලන්න

    plugin එකේ නම අන්තිමට 1 or කැමති නමක් දාලා වෙනස් කරලා බලන්න,

    ex: Wordfence
    Wordfence 1 කියලා rename කරන්න
    thanks bro
    ------ Post added on Nov 27, 2022 at 10:57 PM
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    @Nadun26 කිව්වා වගේ කරන්න නැත්නම් php version එක වෙනස් කරලා බලන්න

    plugin එකේ නම අන්තිමට 1 or කැමති නමක් දාලා වෙනස් කරලා බලන්න,

    ex: Wordfence
    Wordfence 1 කියලා rename කරන්න
    ඔව් php version එක කියන්න අමතක උණා එක නිසා වෙනවා ඕක.
     
    • Like
    Reactions: danushkasalinda