WordPress product filter help

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මෙන්න මේකෙ වගේ හොඳ product filter එකක් කියන්කො, Filter Everything — WooCoomerce Product & WordPress Filter ට්‍රය් කලා,
    Price range එක සෙට් කරද්දි crash වෙනවා.

    https://www.starlanka.com/gemstones/
     
    • Like
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    උබ මැණික් බිස්නස් එකක් ප්ලෑන් කරනව වගේ දැන් ටික දවසක ඉදන්. ප්‍රියාන් මැණික් එක්ක හැප්පෙන්නද හදන්නෙ? 😱😱😱
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ඕක Theme එකෙන්ම එනවා නේ WooCoomerce Install කරාම
    මේ වගේ එන්නෙ නෑනෙ මචන්. එන එක මෙච්චර advanced supportive නෑනෙ. Flatsome use කරන්නෙ
    උබ මැණික් බිස්නස් එකක් ප්ලෑන් කරනව වගේ දැන් ටික දවසක ඉදන්. ප්‍රියාන් මැණික් එක්ක හැප්පෙන්නද හදන්නෙ? 😱😱😱
    නෑ නෑ බන්. අපේ කොල්ලෙක්ගෙ වැඩක්. 😂
     
    • Haha
    Reactions: pathaleiretta

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මේ වගේ එන්නෙ නෑනෙ මචන්. එන එක මෙච්චර advanced supportive නෑනෙ. Flatsome use කරන්නෙ
    Flatsome පාවිච්චි කරලා නැහැ මචං
    ගොඩක් වෙලාවට Theme එකත් එක්ක එනවා
    මේ යට තියෙන Steps දෙකත් කරන්න
    1.Plugins වලට ගිහිං Plugins ඔක්කොම Install වෙලාද කියලා බලන්න
    2.Plugins Update කරලා ගන්න

    Product Filter Widget කියලා Search කරලා බලන්න පොඩ්ඩක්

    මේකත් බලන්න වැඩේට හරි යනවා ද කියලා
    https://wordpress.org/plugins/woo-product-filter/
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Flatsome පාවිච්චි කරලා නැහැ මචං
    ගොඩක් වෙලාවට Theme එකත් එක්ක එනවා
    මේ යට තියෙන Steps දෙකත් කරන්න
    1.Plugins වලට ගිහිං Plugins ඔක්කොම Install වෙලාද කියලා බලන්න
    2.Plugins Update කරලා ගන්න

    Product Filter Widget කියලා Search කරලා බලන්න පොඩ්ඩක්

    මේකත් බලන්න වැඩේට හරි යනවා ද කියලා
    https://wordpress.org/plugins/woo-product-filter/

    Thanks මචං :love:
    Thanks මචං :)

    € 89,99/ year :dull::(