WordPress වැඩ්ඩන්ගෙන් උපකාරයක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    14,742
    26,143
    113
    මම මචන් WP වලින් සයිට් එකක් හදාගෙන යනවා, කලින් WP කරලම නෑ , වැඩේ ඉගෙන ගන්න කරන්නෙ. කිරියෙම එක්කෙනෙක් තමා Flatsome theme එක දුන්නෙ. දැන් මගෙ ප්‍රශ්නෙ මේකයි, එකක් නෙමෙයි කිහිපයක්ම තියෙනවා..

    1. දැන් මම local තමා වැඩේ කරගෙන යන්නෙ. Flatsome තීම් එක paid එකක්නෙ, එතකොට මම හිතන්නෙ මේක මට commercial යූස් කරන්න බෑ host කරලා. අන්න ඒ නිසා මම මේ කරගෙන යන වැඩේ මට rework වෙනවද? නැත්නම් මට theme subscription බයි කරලා මේකට දාගන්න පුලුවන් වෙයිද?

    2. කොහොමද dynamic content දාගන්නෙ මේ වගේ..

    https://www.starlanka.com/product/pt1316/
    https://www.starlanka.com/product/pt1309/
    https://www.starlanka.com/product/pt1304/

    මේ products තුනේ, bottom content එකේ එක වෙනස් වෙනවා එකිනෙකට..




    1 .
    1.jpg


    2.
    2.jpg


    3.
    3.jpg



    මෙන්න මේ වගේ dynamic content එකක් දාගන්නෙ කොහොමද? එත්කොට product එක ඇඩ් කරන වෙලාවෙම මේ ඩේටා අපිට insert කරන්න පුලුවන්ද?

    අපි නොර්මල් කරන්නෙ, Product name, image, description වගේ සාමාන්‍ය දේවල් ටිකක් දෙන එකනෙ new product එකක් හදන වෙලාවෙම
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,042
    113
    ඔය subscription එකක් නෙවෙයි. lumpsum එකක්.

    ඕක කරන හරිම වැඩේ තමයි $59ක් ගෙවලා තීම් එක අරගන්න. එක domain එකකට එක ගාන ගන්න ඕනෙ. තීම් එකත් එක්ක documentation එක හම්බෙනවා. මාස 6ක support period එකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් documentation ඒකේ හැම දේම පිලිවෙලට විස්තර කරලා තියනවා. ඊට වඩා දෙයක් දැනගන්න ඕනෙ නම් UX-themes එකට support request එකක් දාන්න පුලුවන්.

    buy කරන්න කලින් ඔයාගෙ අවශ්‍යතාවය කියලා ඒකට උදව් කරන්න පුලුවන්ද කියල අහලම buy කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Solo Rider

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,843
    1,002
    113
    මම මචන් WP වලින් සයිට් එකක් හදාගෙන යනවා, කලින් WP කරලම නෑ , වැඩේ ඉගෙන ගන්න කරන්නෙ. කිරියෙම එක්කෙනෙක් තමා Flatsome theme එක දුන්නෙ. දැන් මගෙ ප්‍රශ්නෙ මේකයි, එකක් නෙමෙයි කිහිපයක්ම තියෙනවා..

    1. දැන් මම local තමා වැඩේ කරගෙන යන්නෙ. Flatsome තීම් එක paid එකක්නෙ, එතකොට මම හිතන්නෙ මේක මට commercial යූස් කරන්න බෑ host කරලා. අන්න ඒ නිසා මම මේ කරගෙන යන වැඩේ මට rework වෙනවද? නැත්නම් මට theme subscription බයි කරලා මේකට දාගන්න පුලුවන් වෙයිද?

    2. කොහොමද dynamic content දාගන්නෙ මේ වගේ..

    https://www.starlanka.com/product/pt1316/
    https://www.starlanka.com/product/pt1309/
    https://www.starlanka.com/product/pt1304/

    මේ products තුනේ, bottom content එකේ එක වෙනස් වෙනවා එකිනෙකට..




    1 .
    1.jpg


    2.
    2.jpg


    3.
    3.jpg



    මෙන්න මේ වගේ dynamic content එකක් දාගන්නෙ කොහොමද? එත්කොට product එක ඇඩ් කරන වෙලාවෙම මේ ඩේටා අපිට insert කරන්න පුලුවන්ද?

    අපි නොර්මල් කරන්නෙ, Product name, image, description වගේ සාමාන්‍ය දේවල් ටිකක් දෙන එකනෙ new product එකක් හදන වෙලාවෙම



    -----------------------------------------------------------------------------------------------------------------------------------

    https://www.wpthemedetector.com/
    me website hada website name dala balanna, wordpress site ekaknm scan karala eyala use karala thiyana themes, plugins okkoma pennanawa
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,462
    6,277
    113
    මම මචන් WP වලින් සයිට් එකක් හදාගෙන යනවා, කලින් WP කරලම නෑ , වැඩේ ඉගෙන ගන්න කරන්නෙ. කිරියෙම එක්කෙනෙක් තමා Flatsome theme එක දුන්නෙ. දැන් මගෙ ප්‍රශ්නෙ මේකයි, එකක් නෙමෙයි කිහිපයක්ම තියෙනවා..

    1. දැන් මම local තමා වැඩේ කරගෙන යන්නෙ. Flatsome තීම් එක paid එකක්නෙ, එතකොට මම හිතන්නෙ මේක මට commercial යූස් කරන්න බෑ host කරලා. අන්න ඒ නිසා මම මේ කරගෙන යන වැඩේ මට rework වෙනවද? නැත්නම් මට theme subscription බයි කරලා මේකට දාගන්න පුලුවන් වෙයිද?

    2. කොහොමද dynamic content දාගන්නෙ මේ වගේ..

    https://www.starlanka.com/product/pt1316/
    https://www.starlanka.com/product/pt1309/
    https://www.starlanka.com/product/pt1304/

    මේ products තුනේ, bottom content එකේ එක වෙනස් වෙනවා එකිනෙකට..




    1 .
    1.jpg


    2.
    2.jpg


    3.
    3.jpg



    මෙන්න මේ වගේ dynamic content එකක් දාගන්නෙ කොහොමද? එත්කොට product එක ඇඩ් කරන වෙලාවෙම මේ ඩේටා අපිට insert කරන්න පුලුවන්ද?

    අපි නොර්මල් කරන්නෙ, Product name, image, description වගේ සාමාන්‍ය දේවල් ටිකක් දෙන එකනෙ new product එකක් හදන වෙලාවෙම
    Code snippet mula idan study karanna
    කෝඩ් ස්නිපට් පලගින් තියෙනව ඒක ඉන්ස්ටොල් කරගන්න ethakota function.php file eka edit karanna one na

    One ma nam ahapan kiyala dennam
    fitadd.lk mama athal ekata karana site ekak
    Tour and camping plan free karanna puluwan