wordpress theme එකක්. (?)

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මේ තියෙන්නෙ මගෙ blog එක.

    https://secdevil.com

    කලිනුත් මම post එකක් දැම්මා හොද නරක අහලා. ගොඩක් අය කිව්වෙ boxes වැඩියි. color 1 අවුල්. loading time එක වැඩියි කියන දේවල්. පුළුවන් නම් මේකට ගැලපෙන theme එකක් කියනවද? මොකද මේ මගෙ පළවෙනි WP site එක. කලින් use කරලත් නෑ.
    :confused::confused: