Wordpress theme ekak hoyaganna

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔය ෆ්‍රී තියන ඒවට මොන බග්ස් දාල තියනවද දන්නෙ නැහැ, අපේ සයිට් එකේ සේරම ඩේට කාට හරි ඇක්සස් කරන්න පුලුවන් වෙන්න ඕව වෙනස් කරලද කියලා කියන්න බැහැනේ, මොකද කම්පයිල් කරපු කෝඩ් එකක් ක්‍රැක් කරනවා වගේ නෙමෙයි ඔය වගේ තීම් එකක් වෙනස් ඔහොම දෙන එක ඒතරම් අමාරු වැඩක් නෙමෙයි, හොදම දේ තමයි ඕකට ලගින් යන ෆ්‍රී තීම් එකක් දාලා තව ප්ලගින් එහෙම දාල හරි කස්ටම් ප්ලගින් හදලා දාල හරි ඔය වගේ වෙන්න හදන එක එහෙම නැත්නම් මුල ඉදන් ඔය වගේ තීම් එකක් හදාගන්න එක එහෙමත් නැත්නම් ඕක සල්ලි දීල ගන්න එක
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සල්ලි දීල ගනින් බන්, මම දැන් එකක් ගත්තා 99USD
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    nulled theme parissamin danne. Do it at your own risk thamai. kelawuna un dekala tyenawa. ehem pitinma site nathi wuna un. lesima widiya thamai oya wage theme ekak hari oka hari gaththa kenek hoyala eyagen aragena daganna eka. nathnam ubama ganna eka. anith tikak amaru widiya thama hadaganna eka.
     
    Last edited: