wordpress theme help

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    දන්න කවුරු හරි ඉන්නවනම් මට හොද wordpress theme එකක් සොයලා දෙන්න..
    සයිට් එක ගොසිප්..

    කැටගරි 3යි.
    • ගොසිප් නිවුස්
    • විඩියෝ
    • ගැලරි

    කොලම් 2ක් ගොසිප් සහ ගැලරි..
    විඩියෝ... එක පේලියට යන්න දාන්න පුළුවන් එකක...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔයිට වඩා ලේසියි බන් කාට හරි කියලා උබ කැමති/දැනට යූස් කරන තීම් එක මොඩිෆයි කරගත්තා නම්, එතකොට උබට තීම් හොයන්න කාලය නාස්ති කරගන්න ඕනේ නෑ. :yes: එළකිරියේ ඕවා කරන කොල්ලෝ ඉන්නවා, උන් අඩුගාණට උබට වැඩේ කරලා දෙයි. සිකුරිටි එක හොදට තියෙන, ස්පීඩ් එක හොදට තියෙන, අළුත් පරණ, මොබයිල් හැම බ්‍රවුසර් එකකටම හරියන රෙස්පන්සිව්, කම්පැටිබල් තීම් හොයාගන්න අමාරුයි බන්. :baffled:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001

    :yes::yes::yes::yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ඔයිට වඩා ලේසියි බන් කාට හරි කියලා උබ කැමති/දැනට යූස් කරන තීම් එක මොඩිෆයි කරගත්තා නම්, එතකොට උබට තීම් හොයන්න කාලය නාස්ති කරගන්න ඕනේ නෑ. :yes: එළකිරියේ ඕවා කරන කොල්ලෝ ඉන්නවා, උන් අඩුගාණට උබට වැඩේ කරලා දෙයි. සිකුරිටි එක හොදට තියෙන, ස්පීඩ් එක හොදට තියෙන, අළුත් පරණ, මොබයිල් හැම බ්‍රවුසර් එකකටම හරියන රෙස්පන්සිව්, කම්පැටිබල් තීම් හොයාගන්න අමාරුයි බන්. :baffled:

    namak deka denna ko bro..