ඔයිට වඩා ලේසියි බන් කාට හරි කියලා උබ කැමති/දැනට යූස් කරන තීම් එක මොඩිෆයි කරගත්තා නම්, එතකොට උබට තීම් හොයන්න කාලය නාස්ති කරගන්න ඕනේ නෑ.
එළකිරියේ ඕවා කරන කොල්ලෝ ඉන්නවා, උන් අඩුගාණට උබට වැඩේ කරලා දෙයි. සිකුරිටි එක හොදට තියෙන, ස්පීඩ් එක හොදට තියෙන, අළුත් පරණ, මොබයිල් හැම බ්රවුසර් එකකටම හරියන රෙස්පන්සිව්, කම්පැටිබල් තීම් හොයාගන්න අමාරුයි බන්.
namak deka denna ko bro..