WordPress Theme Help!

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    එළකිරියන්ස්ලා
    මචන්ලා මෙන් මේ තිම් එක මොකක්ද? නම උනත් ඇති. නල්ඩ් වුනත් කමක් නෑ
    නැත්තම් මේකට සමාන එකක්


    https://www.hiphopkray.com

    +15 ගානේ සලකනවා
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Custom Theme Ekak :yes::yes:



    Or theme info ine karala :(:(



    Plugins baragaanak Use karala thiyanwa

    ඔප්ටිමයිස් මරු. ඊමේජ් ලෝඩින් එකත් හොදයි. මේ වගේ දන්න කියන තිම් එකක් නැද්ද බ්‍රෝ ;)
    +15
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    ඔප්ටිමයිස් මරු. ඊමේජ් ලෝඩින් එකත් හොදයි. මේ වගේ දන්න කියන තිම් එකක් නැද්ද බ්‍රෝ ;)
    +15


    Godak themes Visual Composer and other plugins use karana ewa slow and ewa oyawage speed ekakata ganna amarui



    custom karanakota advantage owa thama
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Nulled themes ganna epa. Ehema nulled ekak gaththa ekak mama clean kala (danna widiyata) vcd malware attack eka awith. Mu theme ekata sallith aran dala thiyenne nulled ekak. Ekai hack wela thiyenne.

    ඒ වගේ තිම් එකක් හොයන්නේ මම. එකයි නල්ඩ් හරි බැලුවේ තිම් එක නම හොයගන්න
    +15
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Page speed aran thiyenne autoptimize plugin eken

    built with kiyala browser extension ekak thiyenawa eka daganin eken balanna puluwan site eka hadanna use karala thiyena technologies plugins anan manam
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    එළකිරියන්ස්ලා
    මචන්ලා මෙන් මේ තිම් එක මොකක්ද? නම උනත් ඇති. නල්ඩ් වුනත් කමක් නෑ
    නැත්තම් මේකට සමාන එකක්


    https://www.hiphopkray.com

    +15 ගානේ සලකනවා

    මේ තියෙන්නේ
    www.hiphopkray.com/wp-content/themes/versinity/assets/external/fonts/fontawesome-webfont.eot?v=4.7.0