WordPress Themes භාවිතා කරන හෝ ඒ පිළිබඳ දැනුමක් ඇති කරණාවන්ත මහත්මයෙකුගෙන් උපදේශයක් අවශ්‍යයයි.
අධ්‍යාපන කටයුතු සඳහා ව්‍යාපෘතියකට ශිෂ්‍යයෙකු විසින් අන්තර්ජාලයේ නොමිලේ ලබා දෙන ලද ADIFIRE හා LISTINGPRO නමැති තීම් දෙක ව්‍යාපෘතිය සඳහා භාවිත කර ඇති අතර එම පිටු දැන් බ්ලොක් වී ඇත්තේ එහි මල්වෙයාර් ඇති බව පවසමිනි. ඔහුට උපදේශයක් ලබා දිය හැකි හෝ නැවත සහමුලින්ම එම බෙව් පිටු සකස් කරගැනීමට කිසියම් ලෙසකින් එම තීම් දෙක සහ අදාළ උපාංග නොමිලේ ලබා දිය හැකි කෙනෙකු වෙත්නම් මහත් උපකාරයකි. මන්ද යත් ඔහුට අමතර මුදලක් වියදම් කිරීමට ඇති නොහැකියාවයි.