Questions WORDpress Themes

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    WordPress Themes භාවිතා කරන හෝ ඒ පිළිබඳ දැනුමක් ඇති කරණාවන්ත මහත්මයෙකුගෙන් උපදේශයක් අවශ්‍යයයි.

    අධ්‍යාපන කටයුතු සඳහා ව්‍යාපෘතියකට ශිෂ්‍යයෙකු විසින් අන්තර්ජාලයේ නොමිලේ ලබා දෙන ලද ADIFIRE හා LISTINGPRO නමැති තීම් දෙක ව්‍යාපෘතිය සඳහා භාවිත කර ඇති අතර එම පිටු දැන් බ්ලොක් වී ඇත්තේ එහි මල්වෙයාර් ඇති බව පවසමිනි. ඔහුට උපදේශයක් ලබා දිය හැකි හෝ නැවත සහමුලින්ම එම බෙව් පිටු සකස් කරගැනීමට කිසියම් ලෙසකින් එම තීම් දෙක සහ අදාළ උපාංග නොමිලේ ලබා දිය හැකි කෙනෙකු වෙත්නම් මහත් උපකාරයකි. මන්ද යත් ඔහුට අමතර මුදලක් වියදම් කිරීමට ඇති නොහැකියාවයි.
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    Did he use any nulled plugin on the website? I might be able to help you by removing malicious codes. Send me a PM

    Edit: I just saw that he has indeed downloaded nulled themes from internet. Message me, I'll help you
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    මෙන්න එළකිරි කොල්ලෙක්...

    Did he use any nulled plugin on the website? I might be able to help you by removing malicious codes. Send me a PM

    Edit: I just saw that he has indeed downloaded nulled themes from internet. Message me, I'll help you

    ස්තුතියි දැක්වූ කරුණාවට