wordpress website එකක් client ට deliver කරන්නෙ කොහොමද උබල?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    කුහක නැති මිට්ටොන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි.

    මම booking site එකක් හැදුව fiverr client කෙනෙක්ට. ඕක deliver කරන්නෙ කොහොමද?

    උබල deliver කරද්දි wordpress admin username/password එක්කද දෙන්නෙ?
    backup එකක් දෙනවද?
    appointment වලට වෙනම panel එකක් තියෙනව ඒකට වෙනම username/pw තියනව. ඒක විතරක් දෙන්නද?

    normally උබල site deliver කරන්නෙ කොහොමද? යවන message එකේ example එකක් එක්ක දාන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    website URL, admin login යැව්වනම් ඇති. තව ඕනෙනම් site backup එකක්, sql file එක, plugins තියනවනම් ඒවා වැඩකරන හැටි tutorial, client ඉල්ලන තව මොනව හරි තියනවනම් ඒවත් යවන්න. Web එකේ screenshot එකක් attach කරන්න පුලුවන් නම් ඒක portfolio එකට එකතු කරගන්න පුලුවන්.

    (ඔය මම යැව්වනම් යවන දේවල් තියෙන්නෙ. ඔය වැඩේම කරන කෙනෙක් සමහරවිට හරි උත්තරයක් දෙයි)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38

    ඔව් මම දෙනවා client ට ඔකොම Domain එක එයටම ගන්න කියනවා මුලින් ම මොකද ඕවා පස්සට කරදරයි

    Hosting පැකේජ් එකක් අරගෙන එකට දාලා එකේ login ටික දෙනවා

    Backup එකක් දෙනවා , Wordpress සයිට් එකේ login එක්ක.

    ඔයා ඔකේ backup එකක් අරන් තියාගන්න එයාට ඔය ඔකොම login දෙනවා නම් එයාලා නොදැන අරක මේක කරන්න ගිහින් මකාගෙන මම කටු කාලා තියෙනවා එක නිසා බැකප් එකක් මම තියාගන්නවා.

    සමහර අයනම් දෙන්නේ නැහැ ලංකාවේ එයාල එකම Cpanel එක්ක host කරගෙන Customer ව හුරගෙන කනවා කියලා මට ගොඩක් අය කියලා තියෙනවා එහෙම වෙන්න එපා මම කියපු විදියට ඔකොම දෙන්න එතකොට තමා Customer ට උනත් ඔයා ගැන විශ්වාසයක් ඇති වෙන්නේ එයා ඔයාට තව වැඩ දෙයි එයාට ඔයා ගැන සතුටක් හිතුනාම ඔයා ගැන තව කෙනක් ට කියයි එයා එතකොට ඔයාට තව Order එනවා. කපටි වැඩ කරලා එක්කනෙක් ම හුරගෙන කනවට වඩා එක ගොඩක් හොදයි
     
    තෑම්ස් cudda. :love: යවන විදිහත් කියන්න පුලුවන්ද openly කියන්න බැරි නම් pm එකක් හරිදාන්න. නැතත් අවුලක් නෑ.:)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    තෑම්ස් cudda. :love: යවන විදිහත් කියන්න පුලුවන්ද openly කියන්න බැරි නම් pm එකක් හරිදාන්න. නැතත් අවුලක් නෑ.:)
    අපේ තියෙනවා billing system එකක් එකෙන් ඉන්වොයිස් එකක් දෙනවා. Pay කලාට පස්සේ

    මමනම් සාමන්‍ය විදියට E-mail එකක් දානවා ඔය ටිකේ Login ලියලා.

    Wordpress login දෙනවා නම් භාවිතා කරන ආකාරය කියලා දෙන්න. බ්ලොග් එකක් නම් පොස්ට් දාන හැටි

    e-commerce නම් Product Add කරන හැටි වගේ

    Anydesk ඉල්ලන් මම කියලා දෙනවා ගිහින්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තෑම්ස් cudda. :love: යවන විදිහත් කියන්න පුලුවන්ද openly කියන්න බැරි නම් pm එකක් හරිදාන්න. නැතත් අවුලක් නෑ.:)
    Deliver button එක ඔබලා යවන්නෙ :sorry:

    Text file එකක url/login දාලා zip කරලා යවන එක හොඳයි මොකද email එකක් detect වෙච්චි ගමන් fiverr එකේ ඔත්තු බලන functions ටිපර් වෙනවා :lol:
    ඉතුරු විස්තර ටික message එකේ නිකන් type කරල යවන්න.

    multimedia files/documents නිකන්ම attach කරල යවන්න පුලුවන්. නැත්නම් ඔක්කොම එකතු කරලා එක zip එකක් හදල යවන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    තෑම්ස් cudda. :love: යවන විදිහත් කියන්න පුලුවන්ද openly කියන්න බැරි නම් pm එකක් හරිදාන්න. නැතත් අවුලක් නෑ.:)
    ah fiver kiyala dakke man dan bro , man lankave ayata karana hati kivve
     
    • Like
    Reactions: rukshrulz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    කුහක නැති මිට්ටොන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි.

    මම booking site එකක් හැදුව fiverr client කෙනෙක්ට. ඕක deliver කරන්නෙ කොහොමද?

    උබල deliver කරද්දි wordpress admin username/password එක්කද දෙන්නෙ?
    backup එකක් දෙනවද?
    appointment වලට වෙනම panel එකක් තියෙනව ඒකට වෙනම username/pw තියනව. ඒක විතරක් දෙන්නද?

    normally උබල site deliver කරන්නෙ කොහොමද? යවන message එකේ example එකක් එක්ක දාන්න.

    බැකප් එකක් තියාගන්න. කෝකටත් මැසේජ් එකක් දාන්න බැකප් එක තියාගන්නෙ අවුරුද්දයි ඊට පස්ස්සෙ නෑ වගේ එකක්. කාලය ඔයා බලල කියන්න. නැත්තන් අවුරුදු 5ක් විතර ගිහින් අනේ මල්ලි අරකෙ බලුබ් එකක් දාල දෙන්න කියනව.

    මම නෙවෙයි ලිව්වෙ ChatGPT4. ඔය වගේ එකක් තමා යවන්නෙ. සයිට් එකෙන් සයිට් එකට කන්ටෙන්ට් වෙනස් උනාට ඔය ෆෝර්මැට් එක තමා.

    Subject: Your New WordPress Website is Ready for Launch

    Dear [Client's Name],

    I hope this message finds you well. I'm thrilled to inform you that your WordPress website is now ready! Over the past few weeks, we have been hard at work designing, developing, and refining your site to ensure it matches your specifications and meets your needs effectively.

    We have made every effort to incorporate your feedback and suggestions throughout this process, and we are confident that the final product reflects your vision and objectives.

    Key features of your new website include:

    1. Responsive Design: Your website will adapt to any device, providing a great experience for all users, regardless of whether they're on a desktop, tablet, or smartphone.
    2. SEO-Optimized: The site's structure and content are optimized for search engines, helping to improve your visibility online.
    3. User-Friendly Navigation: Visitors to your site will find it easy to navigate, thanks to intuitive menus and links.
    4. Engaging Content: We've included the content you provided, ensuring it is engaging, persuasive, and tailored to your target audience.
    5. [Include any additional features specific to the project here]

    Before we officially launch, we would appreciate if you could take some time to review the website. You can access the site at the following URL:

    [Temporary website URL]

    Please look it over and let us know if there are any final changes or adjustments that you would like to make. We aim for your total satisfaction, and we're happy to make any necessary revisions before the official launch.

    In addition, I have attached a User Guide to help you understand how to manage and update the website. However, should you require any further assistance, please don't hesitate to contact us.

    Once you approve, we'll make the site live on your official domain and will continue to provide you with the necessary support.

    We look forward to your feedback and are excited to see the site live on the web!

    Best Regards,

    [Your Name]
    [Your Position]
    [Your Contact Information]
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    Fiver දැක්කෙ දැන්.

    ඕකෙ නන් බැකප් තියාගන්න මාස කීපයක්. ආයෙම චේන්ජ් එකක් ආවොත් කරගන්න ලේසියිනෙ. පොරට කියන්න එපා. සෝස් කෝඩ් දෙන්න පොරොන්දු වෙලා නැත්තන් දෙන්න ඕනි නෑ. උබ හොස්ටින් පොරොන්දු වෙලා නැත්තන් ඒක කරන්න එපා. කරනව නන් වෙනම චාර්ජ් කරන්න.

    මැසේජ් එක.

    Hi [Client's Name],
    Great news - your WordPress website is now ready for review! The site has been built with responsive design, SEO-optimized content, a user-friendly interface, and more.
    Please review the site at the following URL: [Temporary website URL]
    Any feedback or changes you have in mind, please let me know and I'll be happy to make the necessary adjustments.
    On approval, I'll make the site live on your domain. For managing the website, I've included a basic guide and I'll also be available for any support you may need.
    Looking forward to hearing your thoughts.
    Best,
    [Your Name] [Your Fiverr Username]