wordpress website

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    machanla book selling website ekakata dura palathvalata delivery charges keeyak vage dammoth shapeda? colombo 150k kiyala damme. flat rate ekak dannada lankave anith pathi valata? delivery karanavanam hoda companies monavada?
    mama danata cash on delivery enable karala thiyenne. website eka aluthenma wordpress haduve.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    කොළඹට රු 150 කියන්නේ කිලෝ කීයකටද? ග්‍රෑම් 500 යකට වගේ නං ගාන වැඩියි.
     
    • Like
    Reactions: Fbfocus

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Koombiyo කියන උන් නම් delivery වලට ගන්න එපා. උන්ගේ කිසි Professional ගතියක් නෑ. හරස් පාරක එහෙම නම් main road එකට එන්න කියනවා. සක්කිලි හැත්ත.
     
    • Like
    Reactions: Fbfocus