මචන් මම client කෙනෙක්ට website එකක් කරන ගමන් හිටියේ. සයිට් එකේ වැඩ 95%කම වැඩ ඉවර කරලා තිබ්බේ. අද දවල් ඉදන් සයිට් එක 404 error එකක් ආවා. මම cpanel ගිහින් බැලුවම සයිට් එකේ එක ෆයිල් එකක්වත් නෑ DB එකක්වත් නෑ. නිකන් අලුතෙන්ම hosting cpanel එකක් ගත්තා වගේ.
customercare වලට ලිව්වා. උන් කියන්නේ මෙහෙම.
We're sorry but your account was full of malware due to using nulled scripts, plugins and themes. Your account was hacked and using the following command to over use CPU. Our system has immediately removed the infected files in order to safeguard other users and to avoid a server downtime.
./cnrig -a cryptonight -o xmr.pool.minergate.com:45700 -u [email protected] -p x
We have mentioned this procedure clearly on our terms of service and we normally do not send any notification as we need to take immediate action as there are other users on the server. Please reinstall your website without using any nulled plugin or theme.
එත් මම එක nulled script එකක්වත් පාවිච්චි කරේ නෑ. එක 1000% sure. theme එකයි plugins ටිකයි ගත්තේ wordpress සයිට් එකෙන්මයි. එළියෙන් කිසිම දෙයක් අරන් ගැහුවේ නෑ.
දැන් මුන් කියනවා ෆයිල්ස් ටික ආයේ දෙන්න බැලූ. කොහොමද බන් මේක ගොඩ දාගන්නේ? මගේ මහන්සිය අපරාදේ බන්.
RAW ලොග් එකක් විතරක් ගන්න පුළුවන් උනා.

Last edited:

reputed ekakin ganna epe
$1 ganna giyama oma thama. feel sorry bro 