wordpress_adsense

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,450
    3,846
    113
    colombo
    wordpress adsense කරන්න පටන්ගත්ත ආධුනිකයෙකුට ඉගෙනගන්න දන්නේ නැති දෙයක් අහගන්න පුළුවන් හොද කොමිනිටියක් ඉන්න elakiri වගේ හොද සයිට්ස් මොනාද ? english සිංහල ඕන තැනක් ;););)
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,846
    113
    colombo
    https://www.forum.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/categories/adsense

    සයිට් එක බෝල්ක් කරලා වගේ pm එකක් දාපන් entrepreneurs club එක නම් දැම්මේ එක බැලුවා . එක adsense ඒවා මදි නේ රේප්
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    සයිට් එක බෝල්ක් කරලා වගේ pm එකක් දාපන් entrepreneurs club එක නම් දැම්මේ එක බැලුවා . එක adsense ඒවා මදි නේ රේප්

    ow ow eka thamai damme, hmm madii nam thamai.:yes:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,846
    113
    colombo

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,846
    113
    colombo

    බණ්ඩාර ගේ තෙඩ්ඩුව බැලුවා තරු ගේ viral news එක විතරයි බැලුවේ මේක බලන්න ඕනේ

    ප්‍රශ්නයක් තියෙනවා අහන්නද ?
    අපි සයිට් එකට fb පේජ් එකක් හදද්දී බිස්නස් පේජ් එකක් විදියට ද හදන්න හොද ? සාමානය පබ්ලික් ෆිගර් කියන පේජ් එකක්ද හොද ?

    පේජ් එක හැදුවාම අපේ නොර්මල් ප්‍රොෆයිල් එකත් පෙන්නනවාද ටීම් මෙම්බර්ස් ලා යටතේ ට්‍රාන්ස්පරන්සි ටැබ් එකේ කව්ද හැදුවේ කියලා ?

    ෆ්බි ප්‍රොෆයිල් එක ලෝකෙසන් ලංකාවේ දාල හදපු පේජ් වලට අවාසියක් වෙනවාද us uk වගේ ටාර්ගට් කරණවානම්

    උබට වැඩි වැඩියෙන් විව්ස් ඇවිත් ෆස්ට් පේජ් එකේම රෑන්ක් වෙන්න ඕනේ :yes::yes:
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    අපි සයිට් එකට fb පේජ් එකක් හදද්දී බිස්නස් පේජ් එකක් විදියට ද හදන්න හොද ? සාමානය පබ්ලික් ෆිගර් කියන පේජ් එකක්ද හොද ?

    පේජ් එක හැදුවාම අපේ නොර්මල් ප්‍රොෆයිල් එකත් පෙන්නනවාද ටීම් මෙම්බර්ස් ලා යටතේ ට්‍රාන්ස්පරන්සි ටැබ් එකේ කව්ද හැදුවේ කියලා ?

    ෆ්බි ප්‍රොෆයිල් එක ලෝකෙසන් ලංකාවේ දාල හදපු පේජ් වලට අවාසියක් වෙනවාද us uk වගේ ටාර්ගට් කරණවානම්

    FB gananam loku danumak na bro, mama nam haduwe බිස්නස් පේජ් විදියට.;)
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,846
    113
    colombo
    FB gananam loku danumak na bro, mama nam haduwe බිස්නස් පේජ් විදියට.;)

    මම නොරමල් එකක් විදියට හැදුවා අවුලක් නැහැ තාම