work at myPOS software solutions

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මට ජොබ් එකක් සෙට් වෙලා තියෙනව. myPOS එකේ.

    මේක හොදද බන්? හොදට ගෙවනවද? මේකේ වැඩ කරපු උන් ඉන්නවනම් Info ටිකක් දියන්. :)
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    පොඩි තැනක් නේ ද බන් , වැඩිය ගෙවන ව වෙන්න නම් බැ, වැඩ නම් අම්බානක තියෙය්
    මම නිකන් guess කලා විතරය්

    කඩ්ඩ බැරි එකා;21581865 said:
    මචංල මට ජොබ් එකක් සෙට් වෙලා තියෙනව. myPOS එකේ.

    මේක හොදද බන්? හොදට ගෙවනවද? මේකේ වැඩ කරපු උන් ඉන්නවනම් Info ටිකක් දියන්. :)
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    wada godai. o ya magul wala padi na ban. moawada set une .net da. mama foerign projects karana company ekekin retail software development karana company ekakata maaru una ekek. kalin work karapu place dekama foreign projects yana loke income ekak ena companies. oya retail magul wala salary hadda chater. amuma chater ban. retail software witharak yana e wagen salary thiyenne cakelabs witharai. ithuru mala jaraawal okkoma chater. anika quality products, sdlc ehema use wenne na oya hungak e wage. ohe development hithuna hithuna widihata nikan chinese phone wage hadanne. foreign tour ekak wath na ne. issara nam masa thuna hatharakata sarayak rawumak danawa. dan e kata. thu nodakin.