ගෙදර ඉදන් වැඩ කරන අයි.ටි පුතාලා වරෙන්. 

work desk එකක් හදාගන්න ඕන බං. මොනවද හොද company තියෙන්නේ island wide delivery තියෙන. මම කොළඹ නෙමේ. ඒ නිසා delivery තියෙන එකක් බලන්න ඕන.
පුලුවන්නම් උබලගේ work desk වල ෆොටෝස් දාපං. මෙච්චර කල් මම පාවිච්චි කරන්නේ දම්රෝ එකක්. දැන් අලුත් එකක් හදාගන්න ඕන