work desk

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,421
    113
    Tropical Island Of Sri Lanka
    ගෙදර ඉදන් වැඩ කරන අයි.ටි පුතාලා වරෙන්. :yes::P:P

    work desk එකක් හදාගන්න ඕන බං. මොනවද හොද company තියෙන්නේ island wide delivery තියෙන. මම කොළඹ නෙමේ. ඒ නිසා delivery තියෙන එකක් බලන්න ඕන.

    පුලුවන්නම් උබලගේ work desk වල ෆොටෝස් දාපං. මෙච්චර කල් මම පාවිච්චි කරන්නේ දම්රෝ එකක්. දැන් අලුත් එකක් හදාගන්න ඕන
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,171
    113
    Homagama
    ගෙදර ඉදන් වැඩ කරන අයි.ටි පුතාලා වරෙන්. :yes::P:P

    work desk එකක් හදාගන්න ඕන බං. මොනවද හොද company තියෙන්නේ island wide delivery තියෙන. මම කොළඹ නෙමේ. ඒ නිසා delivery තියෙන එකක් බලන්න ඕන.

    පුලුවන්නම් උබලගේ work desk වල ෆොටෝස් දාපං. මෙච්චර කල් මම පාවිච්චි කරන්නේ දම්රෝ එකක්. දැන් අලුත් එකක් හදාගන්න ඕන

    මම නම් පාවිච්චි කරන්නේ නිසාකෝ එකේ නොර්මල් ඩෙස්ක් එකක්. . මොනිටර් 3 ක් දාගෙන ඉන්නේ. යන්තම් තේ කෝප්පේ තියන්න ඉඩ තියනවා. එත් මෙසේ දිග නිසා වැඩේ කිසිම අව්ලක් නැ . මේක දැන් 2 y වෙනවා ගත්තේ 12 500 කට. ඒ ගානට ලොවෙත් වටිනවා. තාම කිසිමම කෙස් එකක් නැ. පැත්තේ ලච්චුවයි කබඩ් එකයි තියන එක. එත් ගනන්වා නම් ලාච්චු නැති ෆුල් ඕපන් එකක් ගන්න. එකෙන් ඕනේ පැත්තකට මුව් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: elektro