Work From Home ගෙරද ඉදන් office එකේ වැඩ කරන විදිය

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    Work From Home ගෙරද ඉදන් office එකේ වැඩ කරන විදිය

    මේ දිනවල රටේ පවතින තත්වය නිසා රජය විසින් තීරණය කරලා තියෙනවා ඉදිරි සතිය නිවසේ සිට වැඩ කරන කාලයක් බවට. ඒ කිව්වේ Office වල වැඩ කරන අයට Office යන්නේ නැතුව නිවසේ සිට වැඩ කරන්න වෙලා තියෙනවා ,
    ඉතින් ඒත් ගොඩක් දෙනෙක් ට ගැටළුවක් තියෙනවා නිවසේ ඉඳල වැඩ ක‍රන්න කිව්වට කොහොමද ඒක කරන්නේ කියල.

    අපි මේ Thred එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ "Work From Home" නැත්තම් නිවසේ සිට වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන


    url


    මොකද්ද මේ නිවසේ ඉදලා වැඩ කරනවා කියන්නේ ?

    සරලව කිව්වොත් නිවසේ සිට වැඩ කරනවා කියන්නේ අපි එදිනේදා office එකේ කරපු වැඩ office යන්නේ නැතුව ගෙදරට වෙලා කරන එක ,


    නිවසේ සිට වැඩ කරන කොට අපි දැන ගත යුතු කාරණා ටිකක් තියෙනවා ඒවා තමයි


    1. තමාගේ නිවස තුල Office වැඩ (රාජකාරීමය කටයුතු) කරන්න සුදුසු ස්ථානයක් තෝරා ගැනීම

    මෙහිදී නිවස තුලම office පරිසරයක් නිර්මාණය කර ගත හැකි ස්ථානායක් විය යුතුයි.

    ඒ සඳහා ඔයාට ගෙදර
    i නිදහස් කාමරයක්
    ii .ගෙදර වත්ත
    iii. නිවසේම වෙනත් නිදහස් ස්ථානයක් තෝර ගන්න පුළුවන්


    url


    2. වැඩ කිරීම සදහා අවශ්‍ය දෑ වෙන් කර ගැනීම

    නිවසේ ඔබ තෝරා ගත් ස්ථානය office වැඩ වැඩ කරන්න පුළුවන් විදියට සකසා ගත යුතුයි ඒ සදහා
    ඔබට රාජකාරී වැඩකටයතු කරන්න සුදුසු
    i. මේසයක්
    ii. පුටුවක්
    iii.Laptop එකක් /පරිගණකයක් (අන්තර්ජාල පහසුකම් සහිතව)
    iv. ඔබට අවශ්‍ය රාජකාරී ලිපි ලේකන, වාර්තා
    v. පෑන් , Highlighters , A4 කොල තබා ඔබ වැඩ කරන්න යන ස්ථානය සකසා ගත යුතුය



    3. දවසේ Target එක Job එක දැන ගැනීම

    නිවසේ සිට වැඩ කරන ඔබ අද දවසේ මොනවද කරන්න ඕන වැඩ, ඔබේ දවසේ target එක මොකද්ද කියන එක ගැන ඔබ ඔබගේ superior ගෙන් වැඩ ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අසා දැන ගත යුතුය , එය ඔබට දුරකථන ඇමතුමකින්, කෙටි පණිවිඩයක් හෝ E - Mail එකක් මගින් අසා දැන ගත හැකිය.


    4.Office එකේ සහෝදර නිළධාරීන් සමග සම්බන්ද වීම

    ඔබ නිවසේ සිට වැඩ කරන විට විවිධ රාජකාරීමය කටයුතු සදහා ඔබත් සමග එකට වැඩ කරපු සහෝරදර නිළධාරීන් සමග කටයුතු කිරීමට සිදු වෙනවා
    මේ සදහා ඔබ ඔවුනට පුද්ගලිකව දුරකථන ඇමතුමකින් සම්බන්ද කර ගන්නවට වඩා , Whats App , Skype, Viber වැනි platform එකක් තුල group එකක් සකසා ඒ group එකට ඔබගේ සහෝදර නිළධාරීන් ඇතුල් (Add ) කර ගැනීම ඉතා යෝග්‍යයි
    ඒ වට ඔබට යම්කිසි පණිවිඩයක් එකවර යවන්න , ගැටලුවක් ඇති වූ තැන ගැටලුව group එකට යොමු කිරීම මගින් ඔබට අවශ්‍ය කරන තොරතුරු සහෝරදර නිළධාරීන් මගින් ලබා ගත හැකියි. Group එකක් තැනීම මගින් ඔබගේ රාජකාරිමය ගැටලුවට team approach එකක් ලබා ගත හැකියි


    url



    5.තමාගේ Superiorව දැනුවත් කිරීම (Update) කිරීම

    ඔබ නිවසේ තුල සිට සිදු කරන සියලුම රාජකාරී වැඩ කටයුතු පිලිබදව ඔබ ඔබගේ superior ව දැනුවත් කර යුතුයි , දවසේ ඉලක්කය Target එකේ අපි කොතනද ඉන්නේ ඊ ළග ට මොනවද කර යුත්තේ, තමන්ට තියෙන ගැටළු මොනවද කියන එක ගැන Update කර යුතුයි.



    6.Office එකේ meetings වලට සහභාගී වීම
    ඔබ නිවසේ සිට වැඩ කරත් ඔබට රාජකාරීමය Meetings වලට සභාගීවන්න සිදු වෙනවා ඒ සදහා WhatsApp , Skype වැනි platform එකක් මගින් Video Call තාක්ෂණය මගින් ඔබට සම්බන්ද විය හැකියි.


    මචන් ලා මේ කරපු post එක හොද නම් නිවසේ සිට වැඩ කරන හැටි තවත් ගොඩක් හොඳට දැන ගන්න මගේ Youtube Channel එකේ Work From Home කියන Video එක බලන්න , බලලා Channel එක Subscribe කරලා Support එකක් දෙන්න
    Link එක පහල සදහන් කරලා තියෙනවා




    Youtube Video එක Play වුනේ නැත්තම් මේ Link එක Click කරන්න

    https://www.youtube.com/watch?v=Evpf-_DUmng


    මචන්ලා මම අලුතින් Youtube Channel ekak පටන් ගත්තේ තව මේවගේ ඔබට වැදගත් වෙයි කියල හිතෙන Videos මම කරන්න හිතාගෙන ඉන්නවා, මේ කරලා තියෙන Video එක බලලා ඔයාලගේ අදහස් සහ යෝජනා කියන්න Channel එක Subscribe කරලා Support එකක් දෙන්න


    Youtube Video එක http://www.youtube.com/watch?v=Evpf-_DUmng
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Oka vihiluwak. Practical ne non IT workers lata.
    customer quotations
    systems data entry
    marketing emails
    requirement gathering
    solution proposals


    Tasks like these can easily be done from home and are applicable to any industry.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    meka private sector eke office wala ayata karanna puluwan..
    eth government ewunta gedara idala internet yannath kiyala denna wei aththama kiwwoth :P


    math karanne office eke emails check karanawa..

    wedagath ekak thibunoth reply karanawa..
    official fb page eka update karanawa
    mewa tamai :rolleyes:
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    meka private sector eke office wala ayata karanna puluwan..
    eth government ewunta gedara idala internet yannath kiyala denna wei aththama kiwwoth :P

    :lol::lol::lol:
    math karanne office eke emails check karanawa..

    wedagath ekak thibunoth reply karanawa..
    official fb page eka update karanawa
    mewa tamai :rolleyes:

    :):):):)