Work from home un warella

marindi

Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    සතියෙම ගෙදර ඉන්න කොට සිකුරාදා වගේ වෙනකොට ට්‍රැක පනිනවා අනිවා සෙනසුරාදා ඉරිදා එලියට යන්න ඕනේ
     
    • Like
    Reactions: thomian

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Stand up reminders? lol

    Anyway Microsoft Todo fine for that. Integrate outlook and you're ready to go
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    Ubala use karanawada app ekak stand up reminders wlaata?

    Windows walata thiyana app ekak ona.
    ගූගල් කැලෙන්ඩර් එකවත් බලපන්. උඹේ කොම්පැණියෙන් මේල් එකක් දීලා නෑද ? ඒකෙ සාමන්‍යෙන් ඉවෙන්ට්ස් ටික ප්ලෑන් වෙලා ශෙඩියුල් වෙලාමනෙ එන්න ඕනි.
    ඇජයිල් නෙමෙයිද ෆලෝ කරන්නෙ කොම්පැණි එකේ....