Work in Denmark

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එතකොට සවුබාගේ දැක්ම තිබුනෙ නෑනෙ. තිබුණ නං ඉන්නවා. නොලැබීම තමයි අපේ. :sorry:

    ithin umba inne Aus walane, lankawa gana wada wenne. umbata ona nam Aus indan Denmark yanna..... umbe kamaththak
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    ithin umba inne Aus walane, lankawa gana wada wenne. umbata ona nam Aus indan Denmark yanna..... umbe kamaththak

    Ausi ඉඳන් යන්න පුලුවන් මෙහෙට සවුබාගෙ දැක්ම නෑනෙ. තිබුණ නං යන්න හිතෙන්නෙ නෑ. ඉන්න හිතෙන රටක් වෙනව එහෙනම්. :love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ausi ඉඳන් යන්න පුලුවන් මෙහෙට සවුබාගෙ දැක්ම නෑනෙ. තිබුණ නං යන්න හිතෙන්නෙ නෑ. ඉන්න හිතෙන රටක් වෙනව එහෙනම්. :love:

    යන්න ඕන නම් පලයන්.බැරි නම් ඉඳපන්. ඕන එකෙක් යයි බැරි එකෙක් ඉඳියි.

    ඇයි ලංකාව වගේ සුරපුරයක් දාලා පර සුද්දන්ට උක දෙන්න යන්න උල්පන්දම් දෙන්නෙ?

    උඹ වගේ පොන්නයින්ට නෙමෙයි දැම්මේ
    ------ Post added on Oct 15, 2021 at 7:43 AM
     
    • Sad
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    යන්න ඕන නම් පලයන්.බැරි නම් ඉඳපන්. ඕන එකෙක් යයි බැරි එකෙක් ඉඳියි.

    උඹ වගේ පොන්නයින්ට නෙමෙයි දැම්මේ
    ------ Post added on Oct 15, 2021 at 7:43 AM
    මම උඹ වගේ පොන්නයෙක්ගෙන් ඇහුවෙ
     
    • Haha
    Reactions: waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආයේ උඹලට රට යන thread දාන්නේ නෑ. ලංකාවේ උන් ඉන්න scholarships දාන්න හිටියේ ඒවා දාන්නෙත් නෑ .

    මේකේ comment කරලා තියන ජෙප්පොන්ට කියලම හොයාගන්න කොල්ලනේ. 🖖
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    ආයේ උඹලට රට යන thread දාන්නේ නෑ. ලංකාවේ උන් ඉන්න scholarships දාන්න හිටියේ ඒවා දාන්නෙත් නෑ .

    මේකේ comment කරලා තියන ජෙප්පොන්ට කියලම හොයාගන්න කොල්ලනේ. 🖖

    අම්මො .. අම්මෝ ...යකෝ ත්‍රෙඩ් එක බම්ප් කරලා දුන්නත් බනිනවා. :lol: :lol::lol: