Work in Denmark

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ආයේ උඹලට රට යන thread දාන්නේ නෑ. ලංකාවේ උන් ඉන්න scholarships දාන්න හිටියේ ඒවා දාන්නෙත් නෑ .

    මේකේ comment කරලා තියන ජෙප්පොන්ට කියලම හොයාගන්න කොල්ලනේ. 🖖
    මෝඩ ජෝක් නැතුව මයිනට කඩේ පලයන් මිනිස්සු හිනස්සන්නැතුව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ආයේ උඹලට රට යන thread දාන්නේ නෑ. ලංකාවේ උන් ඉන්න scholarships දාන්න හිටියේ ඒවා දාන්නෙත් නෑ .

    මේකේ comment කරලා තියන ජෙප්පොන්ට කියලම හොයාගන්න කොල්ලනේ. 🖖

    කොල්ලො විහිලු කලාට ගණන් ගන්න එපා.. දාපන්.. මොකද එකෙක්ට හරි ඕක උදව්වක් වෙයි. අපේ ඔෆීස් එකේ ඉන්නවා පහුගිය අවුරුදු 5 අවුට් වෙච්ච ඉන්ජෝ. උන් වගේ එවුන්ට scholarship මේකේ සෑහෙන්න තියෙනවා වගේ. මම උන්ට යෑව්වා. දෑන් ඉන්නේ පිටරට යන්න බලන් ඉන්න එවුන් ඔක්කොම
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ආයේ උඹලට රට යන thread දාන්නේ නෑ. ලංකාවේ උන් ඉන්න scholarships දාන්න හිටියේ ඒවා දාන්නෙත් නෑ .

    මේකේ comment කරලා තියන ජෙප්පොන්ට කියලම හොයාගන්න කොල්ලනේ. 🖖
    සිඟිති රෙකෲට් පොන්නයගෙ හිත රිදිලා. ත්‍රෙඩ් එකක් දානවන දාපං නැත්තන් නොදා හිටපං මෙතන මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලලෙන්නැතුව.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සිඟිති රෙකෲට් පොන්නයගෙ හිත රිදිලා. ත්‍රෙඩ් එකක් දානවන දාපං නැත්තන් නොදා හිටපං මෙතන මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලලෙන්නැතුව.
    පඩය වගේ council house එකක address එකක් දාපු පොන්සියත් ඉන්නේ.🤭
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    Mewane jobs 🙏😂
    1634287755738.jpeg
     
    • Haha
    Reactions: aggregate

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොල්ලො විහිලු කලාට ගණන් ගන්න එපා.. දාපන්.. මොකද එකෙක්ට හරි ඕක උදව්වක් වෙයි. අපේ ඔෆීස් එකේ ඉන්නවා පහුගිය අවුරුදු 5 අවුට් වෙච්ච ඉන්ජෝ. උන් වගේ එවුන්ට scholarship මේකේ සෑහෙන්න තියෙනවා වගේ. මම උන්ට යෑව්වා. දෑන් ඉන්නේ පිටරට යන්න බලන් ඉන්න එවුන් ඔක්කොම
    මේ දවස් වල සැහෙන ටිකක් එනවා.ඔන්න international students ලගේ quarantine cost එක UNI එකෙන්ම ගෙවන්න යනවා.මේකේ හුත්තලට ඒවා වැඩක් නෑ.Engineering ඒවා ටිකට කෙලින්ම Uni department එකට කතා කරනවා. sci IT ඒවා පුළුවන් දෙයක් කරනවා.Phd එකකට එන උන් දන්නවා ලංකාවේ එකෙක්ට සෙට් උනාම තියන වාසිය.මුන්ට ඕව තේරුමක් නෑ.හැම දේම දේශපාලනේ. ගොන් පක්කුන්ට මොන අධ්‍යපනේද.🖖
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ දවස් වල සැහෙන ටිකක් එනවා.ඔන්න international students ලගේ quarantine cost එක UNI එකෙන්ම ගෙවන්න යනවා.මේකේ හුත්තලට ඒවා වැඩක් නෑ.Engineering ඒවා ටිකට කෙලින්ම Uni department එකට කතා කරනවා. sci IT ඒවා පුළුවන් දෙයක් කරනවා.Phd එකකට එන උන් දන්නවා ලංකාවේ එකෙක්ට සෙට් උනාම තියන වාසිය.මුන්ට ඕව තේරුමක් නෑ.හැම දේම දේශපාලනේ. ගොන් පක්කුන්ට මොන අධ්‍යපනේද.🖖

    uba koheda ban inne,, student yana ekanan 1000% risk wadak machan,,
    menna mehema job yanna tyenan ayet na.. guranteed..

    hugak western ratawal sponsor ekak denna kalin unge gov eken authorization eka ganna ona,, ekay un eka gana echchara elawala karanne natte..
     
    • Like
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මේ දවස් වල සැහෙන ටිකක් එනවා.ඔන්න international students ලගේ quarantine cost එක UNI එකෙන්ම ගෙවන්න යනවා.මේකේ හුත්තලට ඒවා වැඩක් නෑ.Engineering ඒවා ටිකට කෙලින්ම Uni department එකට කතා කරනවා. sci IT ඒවා පුළුවන් දෙයක් කරනවා.Phd එකකට එන උන් දන්නවා ලංකාවේ එකෙක්ට සෙට් උනාම තියන වාසිය.මුන්ට ඕව තේරුමක් නෑ.හැම දේම දේශපාලනේ. ගොන් පක්කුන්ට මොන අධ්‍යපනේද.🖖
    මගේ යාලුවෙකුත් කිව්වා ඔහොම සීන් එකක්. ඒත් ලන්කාවේ එවුන්ගේ දෑනුම ගෑනත් ප්‍රශ්ණ ආවා කිව්වා ලගදි කරපු ඉන්ටවීව් වලදි. සහතික තිබ්බට ප්‍රෑක්ටිකල් දෑනුම ටිකක් අනිත් එවුන් එක්ක බලනකොට අඩු සීන් එකක් තිබ්බේ. ඈත්තටම අපි නොහිතන අවස්තා තියෙනවා ලොකේ. පුලුවන් තරම් ඒවා ගෑන අනිත් මිනිස්සුන්ව දෑනුවත් කරන්න ඕනේ. එකෙක්ට හරි එලියක් ලෑබෙනවා නේ මචන්.