Working Stress

The Pluto

Member
Mar 6, 2012
411
266
0
Western
Working Stress, :dull::dull:

ඔෆිස් වල එක දිගට වැඩ කරද්දී ස්ට්‍රෙස් එක එනවා.

ගෙදර ඉඳල වැඩ කලත් එහෙමයි.
ඒ වෙලාවට මොනවද කරන්න පුළුවන් ?

මම නම් YouTube video බලනවා, නැත්තම් ආස කරන සිංදුවක් අහනවා...

ඒ වගේ ඔයාලගේ විසඳුම් මොනවද ?
ඒ වෙලාවට බලන්න හරි අහන්න හරි පුළුවන් හොඳ චැනල් මොනවද තියෙන්නේ ?
 
Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මමත් උඹ වගේම එකෙක්. මම නම් බලන්නේ මේක බන්. NASA එකෙන් Live දෙන ISS video feed එක.

    මේකේ හිත සන්සුන් වෙන music එකකුත් දාල තියෙන්නේ. මේකෙන් පෙන අපේම ලෝකේ දිහා සජීවීව බලාගෙන ඉද්දි අමුතුම හැගීමක් දැනෙන්නේ බන්. Stress වෙලාවට කියාපු බෙහෙත. :yes:
     
    • Like
    Reactions: The Pluto

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    මම නම් කොහේහරි පොඩි ට්‍රැවල් එකක් දානවා. ස්වාභාවික පරිසරය රස විදිනවා. කුරුල්ලන් බලනවා. ඒකට කොච්චර හිත ගියාද කියනවා නම් දැන් ස්වභාවික පරිසරය සම්බන්ධ වියාපාරයක් (ට්‍රැවල් ඒජන්සියක්/ ඉකෝ විලා එකක් /කාබනික වගාවක් වැනි) කරන්නත් ප්ලෑන් කරන් ඉන්නේ.
     
    • Like
    Reactions: The Pluto

    The Pluto

    Member
    Mar 6, 2012
    411
    266
    0
    Western
    මමත් උඹ වගේම එකෙක්. මම නම් බලන්නේ මේක බන්. NASA එකෙන් Live දෙන ISS video feed එක.

    මේකේ හිත සන්සුන් වෙන music එකකුත් දාල තියෙන්නේ. මේකෙන් පෙන අපේම ලෝකේ දිහා සජීවීව බලාගෙන ඉද්දි අමුතුම හැගීමක් දැනෙන්නේ බන්. Stress වෙලාවට කියාපු බෙහෙත. :yes:

    Wow...I never try this...Thanks machan. :)
     
    The Pluto

    Member
    Mar 6, 2012
    411
    266
    0
    Western
    මම නම් කොහේහරි පොඩි ට්‍රැවල් එකක් දානවා. ස්වාභාවික පරිසරය රස විදිනවා. කුරුල්ලන් බලනවා. ඒකට කොච්චර හිත ගියාද කියනවා නම් දැන් ස්වභාවික පරිසරය සම්බන්ධ වියාපාරයක් (ට්‍රැවල් ඒජන්සියක්/ ඉකෝ විලා එකක් /කාබනික වගාවක් වැනි) කරන්නත් ප්ලෑන් කරන් ඉන්නේ.

    Kurullo balana eka mamath karanawa...but, travel nam wadiya karanne naha...

    Thanks for comment bro...
    :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ගහක් පැල කරපං :love:
    පෝර දාපං වතුර දාපං. :love:
    ටික ටික ලොකු වෙද්දි මාර සතුටක් බං දැනෙන්නෙ. හැමදාම ඒ දිහා බලන්න දලු එනව අතු බෙදෙනව අව්ව තියෙන දිහාවට නැමෙනව :love:
     
    • Like
    Reactions: The Pluto

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Drink a shot of brandy and exercise and take a hot shower.Feel like a spa
     
    The Pluto

    Member
    Mar 6, 2012
    411
    266
    0
    Western
    ගහක් පැල කරපං :love:
    පෝර දාපං වතුර දාපං. :love:
    ටික ටික ලොකු වෙද්දි මාර සතුටක් බං දැනෙන්නෙ. හැමදාම ඒ දිහා බලන්න දලු එනව අතු බෙදෙනව අව්ව තියෙන දිහාවට නැමෙනව :love:

    Mmm...this is good thing to try

    I like it.....:)

    Thanks for good idea...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම නම් ඉතින් ගොඩක්ම ඇවිදිනවා, ට්‍රැවල් වීඩියෝස් බලනවා...එළකිරි එනවා.