Thats the issue.stress is muscle tension.
Of course.....Urahis saha nalala depaththa thama ridenne

Any regular exercise for it ??
Thats the issue.stress is muscle tension.

මම නම් ඉතින් ගොඩක්ම ඇවිදිනවා, ට්රැවල් වීඩියෝස් බලනවා...එළකිරි එනවා.
Of course.....Urahis saha nalala depaththa thama ridenne
Any regular exercise for it ??
Dumbulls aran mae exersie karanan shoulder stress full yanawa
https://www.mensjournal.com/wp-content/uploads/mf/27.-dumbell-bentover-lateral-raise-30-best-shoulder-exercises-of-all-time-shoulders.jpg?w=1200
Can you suggest good channels for travelling videos ?



Jimmy Chin - The north face
https://www.youtube.com/channel/UCNfWDbERpf34FsSWIpqGD0Q
Mike Horn
https://www.youtube.com/watch?v=cfdXdxEk_Zs
මීට අමතරව ඔය අහුවෙන එකක් සර්ච් කරලා බලනවා
![]()
Up..ekkenek sucid karagaththa neda bn Dialog eke oya cse eka nisa lagadi?
මමත් උඹ වගේම එකෙක්. මම නම් බලන්නේ මේක බන්. NASA එකෙන් Live දෙන ISS video feed එක.
මේකේ හිත සන්සුන් වෙන music එකකුත් දාල තියෙන්නේ. මේකෙන් පෙන අපේම ලෝකේ දිහා සජීවීව බලාගෙන ඉද්දි අමුතුම හැගීමක් දැනෙන්නේ බන්. Stress වෙලාවට කියාපු බෙහෙත.![]()
