Questions Workouts කරපු ගමන් නාන්න හොඳ නැද්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ගෙවල් පැත්තේ අන්කල් කෙනෙක් අව්වේ ගිහිල්ලා මහන්සි වෙලා ගෙදර ආපු ගමන් නාලා පස්සේ මාස ගානක් අංශභාගේ හැදිලා එක්තැන් වෙලා හිටියා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    ගෙවල් පැත්තේ අන්කල් කෙනෙක් අව්වේ ගිහිල්ලා මහන්සි වෙලා ගෙදර ආපු ගමන් නාලා පස්සේ මාස ගානක් අංශභාගේ හැදිලා එක්තැන් වෙලා හිටියා.
    @AnuradhaRa
     
    • Wow
    Reactions: Heshan Daminda

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    ගෙවල් පැත්තේ අන්කල් කෙනෙක් අව්වේ ගිහිල්ලා මහන්සි වෙලා ගෙදර ආපු ගමන් නාලා පස්සේ මාස ගානක් අංශභාගේ හැදිලා එක්තැන් වෙලා හිටියා.
    උබ කිව්ව එක හරි. පැරලයිස් වෙනව. එහෙම නැත්නම් නිකන් ශොක් එකක් වගේ එනව ඒක උනොත්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔන්න ඔය පැය භාගයක් විතර ඉඳලාම නාපන් මොකද්ද ඔච්චර තියෙන තදියම