Works - A Visual for a Poem

randula01

Member
Dec 2, 2006
18,024
30
0
44
President House

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
wow...machan this is great.....visual audio okkoma lasanata thiyenawa....meaning eka okkotama wada....
weda weda weda.....jeewithema oka thama...al walin awwa dawase idan.....same shit different days kiyannawane neda :P
 
Boman said:
Naha ehema baadhawak une naha...music mokuth nathuwa wachana tika thaniwa gaththath roopaka mawaganna puluwan eeke. ee gana katha 2k naha :)

Api jeevath wenne nidahase apita ona widihatada..nathnum apita jeevath wenna hadapu koodu athule apita onaa widihatada kiyana prashne thamai enne..

mata hari wistharayak karanna therenne nahai kiuwe music ekka,visual ekka musu wechcha kawi athdakeema ganai :) eeka danena deyak..:)

අහා ඒකයි.... කවදාවත් දැණෙන දේවල් වචන වලින් කියාගන්න බෑනේ නේද? අපි පුළුවන් තරම් වචන හරඹ ඇතුලෙ දැණෙන දේවල් කියාගන්න ට්රයි කලත් අපි කොයි තරම් අසාර්ථකද? හරියට අර අපේ රවි ආදරේ ගැන කියනව වගේ අසීමිතයි කියාගන්න බැරි තරම්...
 
CoolCartoon said:
wow...machan this is great.....visual audio okkoma lasanata thiyenawa....meaning eka okkotama wada....
weda weda weda.....jeewithema oka thama...al walin awwa dawase idan.....same shit different days kiyannawane neda :P
තෑන්ක්ස් අ ලොට් මචෝ... මමවත් මේක මේ තරම් ඔයාලට වදියි කියල හිතුවෙ නෑ. අඩු තරමෙ ගැලවෙන්න බැරි යථාර්ථයෙන් මෙහෙමවත් ඉඩක් ගන්නයි මම බැලුවේ...
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
අහා ඒකයි.... කවදාවත් දැණෙන දේවල් වචන වලින් කියාගන්න බෑනේ නේද? අපි පුළුවන් තරම් වචන හරඹ ඇතුලෙ දැණෙන දේවල් කියාගන්න ට්රයි කලත් අපි කොයි තරම් අසාර්ථකද? හරියට අර අපේ රවි ආදරේ ගැන කියනව වගේ අසීමිතයි කියාගන්න බැරි තරම්...
ඒක ඇත්ත සමහර හැගීම් වල අපූර්වත්වය විස්තර කරන්න භාෂෘව අසමත්.
එහෙම වචන වලින් ඉදිරිපත් කලත් සැර බාල වෙලයි එළියට එන්නෙ හුගත් වෙලාවට..
නිර්මාණ කරද්දි ඔය අත්දැකීමට මුහුණ දෙනකොට එකවෙලාවට හරිම කළකිරීමක් වගේ හැගීමක් ඇතිවෙන්නෙ.
 
ඒක ඇත්ත බෝ. සමහර වෙලාවට හිතට එන අදහසක් කවියක් කරගන්න අපි කොයි තරම් දතකනවද? ඒත් අවසානයේ හිතෙනවා මදි කියලා.